Saturday, August 28, 2010

.ලංකා සහ .இலங்கை නොමිලේ

LK domain registry එක මගින් ඔබට .lk ඩොමේන් නේම් එකක් සමගම .ලංකා සහ .இலங்கை නොමිලේ ලබාදේ. දැනටමත් .lk හිමියෙකු .ලංකා සහ .இலங்கை සඳහා ඉල්ලීමක් කළ හැකිය.

2 comments:

har said...

පස්සෙ ඒකල්ල නොදැනෙන්න සල්ලි ඉල්ලයි :D

Dasun Sameera - දසුන් සමීර said...

පේන බලන්නැතුව හිටපං :D

කූඹියෝ Season 2 Episode 1 (Fanfiction)

අංක 1 Crescat Mall (Open Area) මල්දෙනිය අගමැති වී වසර 1යි මස 8කට පසුව (inaudible,no background music)  හිරුණි මිතුරියක් සමග හිනැහෙම...