ෆීනික්ස්
සෑම අවසානයක්ම නව ආරම්භයක්
Wednesday, September 19, 2007
නිවුන්නු නෙමෙයි.
ඔන්න එකමත් එක රටක සහෝදරයන් දෙන්නෙක් එක ම පන්තියක ඉගනුම ලබනවා. මේ දෙන්නම ඉපදිලා තියෙන්නේ එකම දවසේ ඒත් මේ දෙන්නා නිවුන්නු නොවෙයි. එක වුනේ කොහොමද? ඔව් ඔව් මේ දෙන්නාම එකම අමගේ පුත්තු දෙන්නෙක් තමයි. පුළුවන් නම් කියන්න.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)