Skip to main content
Search
Search This Blog
ෆීනික්ස්
සෑම අවසානයක්ම නව ආරම්භයක්
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
Labels
සිංහල
September 19, 2007
නිවුන්නු නෙමෙයි.
ඔන්න එකමත් එක රටක සහෝදරයන් දෙන්නෙක් එක ම පන්තියක ඉගනුම ලබනවා. මේ දෙන්නම ඉපදිලා තියෙන්‍නේ එකම දවසේ ඒත් මේ දෙන්නා නිවුන්නු නොවෙයි. එක වුනේ කොහොමද? ඔව් ඔව් මේ දෙන්නාම එකම අමගේ පුත්තු දෙන්නෙක් තමයි. පුළුවන් නම් කියන්න.
Comments
෴ මහේෂ්-ඩී-ජය ෴
said…
This comment has been removed by the author.
෴ මහේෂ්-ඩී-ජය ෴
said…
දරුවො දෙන්නා එකම අම්මගෙ නොවෙයිනෙ එකම "අමගෙ"නේ.නැවත හොඳට කියවලා බලන්‌න.
෴ මහේෂ්-ඩී-ජය ෴ I
http://mahesh-d-jaya.blogspot.com/
[email protected]
[email protected]
Dasun Sameera - දසුන් සමීර
said…
මහේෂ්-ඩී,
ඒක වැරදීමක් (printing mistake :) )
පලිතුර මෙයාලගේ අම්මට එකවර ළමයි තුන්දෙනෙක් ලැබිලා, තුන්නිවුනු. එත් මේ පන්තියේ ඉන්නේ ළමයිදෙන්නයි. අනත් එකා කට්ටි පැනලා.
Popular Posts
December 04, 2019
ඉන්ධන යොදන්න ඕනෑ එකවරයි - රටම ඇන්දූ මහා බොරුව - Free Energy Debunk
October 27, 2009
Graphic Designing සඳහා සිංහල යුනිකේත නිර්මාණය සාර්ථකයි
Comments
෴ මහේෂ්-ඩී-ජය ෴ I
http://mahesh-d-jaya.blogspot.com/
[email protected] [email protected]
ඒක වැරදීමක් (printing mistake :) )
පලිතුර මෙයාලගේ අම්මට එකවර ළමයි තුන්දෙනෙක් ලැබිලා, තුන්නිවුනු. එත් මේ පන්තියේ ඉන්නේ ළමයිදෙන්නයි. අනත් එකා කට්ටි පැනලා.