Wednesday, September 19, 2007

නිවුන්නු නෙමෙයි.

ඔන්න එකමත් එක රටක සහෝදරයන් දෙන්නෙක් එක ම පන්තියක ඉගනුම ලබනවා. මේ දෙන්නම ඉපදිලා තියෙන්‍නේ එකම ‍ද‍වසේ ඒත් මේ දෙන්නා නිවුන්නු නොවෙයි. එක වුනේ කොහොමද? ඔව් ඔව් මේ දෙන්නාම එකම අමගේ පුත්තු දෙන්නෙක් තමයි. පුළුවන් නම් කියන්න.

3 comments:

෴ මහේෂ්-ඩී-ජය ෴ said...
This comment has been removed by the author.
෴ මහේෂ්-ඩී-ජය ෴ said...

දරුවො ‍දෙන්නා එකම අම්මගෙ නොවෙයිනෙ එකම "අමගෙ"නේ.නැවත ‍හොඳට කියවලා බලන්‌න.

෴ මහේෂ්-ඩී-ජය ෴ I

http://mahesh-d-jaya.blogspot.com/
[email protected] [email protected]

දසුන් සමීර වීරසිංහ said...

මහේෂ්-ඩී,
ඒක වැරදීමක් (printing mistake :) )
පලිතුර මෙයාල‍ගේ අම්මට එකවර ළමයි තුන්දෙනෙක් ලැබිලා, තුන්නිවුනු. එත් මේ පන්තියේ ඉන්නේ ළමයිදෙන්නයි. අනත් එකා කට්ටි පැනලා.