Tuesday, May 29, 2007

සෑහෙන කාලෙකට පස්සේ

ගොඩක් කාලෙකින් ලියන්න බැරිවුනා. බොරුකියන්නේ මොකටද උවමානාවක් ති‍බ්බේ නෑ ඒකයි ලිව්වේ නැත්තේ.

වසර 2061

මිනිස්සු අනාගත ලෝකය මොන වගේ වේවිද කියලා හැමදාම උපකල්පනය කළා. මෙ අනාගතය දෙස බැලීමට මම ගත්ත උත්සාහයක්. රැකී රක්ෂා මේ වන විට ගොඩක් දෙනා ...