අපි හැමෝම ආසයි තමන් කරපු හපන්කම් ජයග්රහණ ගැන කතා කරන්න , හිතන්න කැමතියි. නමුත් අපි හැමෝගෙම ජීවිත ගොන්කම්, පරාජය වීම්, මතක් කළ විට ලැජ්ජා හිතෙන දේවල් වලින් පිරිලා.
අද මට ලියන්න හිතුනේ ඒවගේ කරපු ගොන් කමක් ගැනයි. මේ සිද්දිය මතක්වෙන කොටත් මට ලොකු කනගාටුවක් දැනෙනවා. සම්පූර්ණයෙන් කළු හෝ සම්පූර්ණයෙන් සුදු කිසිම කෙනෙක් මේලෝකේ නෑ. ඒ වගේම අංග සම්පුර්ණත් නෑ. අපි කෙනෙක්ට ආදර කරනකොට ඒ කෙනාගේ හොඳ ගුණාන්ග විතරයි දකින්නේ. ඒ අයගේ කොච්චර වැරදි තිබුනත් එපි ඒවා ගණන් ගන්නේනෑ. යම් දිනක ඒ පුද්ගලයා කරදයක් වුනොත්, ඒවගේම එපා වුනොත්, තමන්ගේ ජීවිතයෙන් ඈත් කරන්න ඕනා වුනොත්, එ දිනට ඒ කෙනාගේ වැරදි දකින්න පටන්ගන්නවා. නිවැරදි කරගන්න කොච්චර අවස්තා තිබ්බත් ඒවා අපිට දැකින්න ඕන වෙන්නේ නෑ. මට මතක්වෙන්නේ තායිචී වල භාවිතා කරන යින් යැන්ග් සලකුණ.( - taoist Taijitu) සම්පූර්ණයෙන් කළු හෝ සම්පූරණයෙන් සුදු කිසිවෙක් නෑ. කාර්ය බහුල දවසක වුනත් මේක ලියලාම ඉවරයක් කරන්න හිතුනේ තවදුරටත් හිත තුල හිර කරගෙන ඉන්න බැරි නිසා.
මේ සිද්ධිය වෙනකොට මට වයස අවු. 9ක් පමණ වන්නට ඇති. ඒ දවස්වල මගේ පුරුද්දක් තිබ්බා කෑමට ලැබෙන ඔනෑම බීජ සහිත පළතුරක ඉතුරු …