Skip to main content

බෞද්ධයාගේ සීලය

බෞද්ධයාගේ සීලය තියෙන්නේ සිතේය..
බෞද්ධයාගේ සිතේ ඇති සීලය ගතින් මැනීමට අපහසුය..
බෞද්ධයාගේ සිල්රෙද්දේ පාට ඊට අදාල නැත..
බෞද්ධයාගේ ඒ සීලය ගැන ප්‍රශ්න කළ යුතුද නැත..
අබෞද්ධයෝ බෞද්ධයාගේ සිල්ගැන ප්‍රශ්න කළ යුතුද නැත..
බෞද්ධයාගේ සිල් රෙද්ද ගැනද ප්‍රශ්න කළ යුතුද නැත..
බෞද්ධයාගේ අනුන්ගේ සීලයෙන් ගැන නොවෙහෙසෙයි..
බෞද්ධයා සිල් නොරකින අයට වෛර කරන්නේද නැත..
බෞද්ධයා සිල් රකින අයට වැඩියෙන් ආදරය කරන්නේද නැත..
බෞද්ධයා අනුන්ගේ සීලයේ ගැන වෙහෙසීමට පෙර තමාගේ සීලය ගැන‍ වෙහෙසෙයි..
බෞද්ධයා තමාගේ සීලය අනෙකා සමග සංසන්දනය නොකරයි..
බෞද්ධයා තමාගේ තමාගේ සීලය ලෝකයට ප්‍රදර්ශනය කිරීමට නොසිතයි..
බෞද්ධයා තමාගේ තමාගේ සීලය ලොකයෙන් සඟවා ගැනීමටද නොසිතයි..

Comments

TW said…
excuse me .. where can i find the type of buddhists , as per what you have described above ?

not in this world .. probably ..
It's better to be like that if you are a Buddhist because they don't worry about others virtue. At least give a try.
Tyronne said…
i'm not a buddhist , christian or a muslim but a free human being :-)

when i was born .. i was free. i didn't a had a tag .. the ratshit thingy called 'religion' on my head..

i was born into this world as a free man.. so wtf , why should i try to contain myself believing in those mythical crap!?

i have no intention of giving it a try and live myself in a "virtual prison".

i simply follow my hearts desire .. and enjoy my freedom.. what else do we live for ????

(Dasun, again pardon me for the language.. that's again natural :-) )
no worries.

hv fun with your so called freedom.
Mahaveera said…
බෞද්ධයාගේ සීලය තියෙන්නේ සිතේය..
බෞද්ධයාගේ සිතේ ඇති සීලය ගතින් මැනීමට අපහසුය..
බෞද්ධයාගේ සිල්රෙද්දේ පාට ඊට අදාල නැත..
බෞද්ධයාගේ ඒ සීලය ගැන ප්‍රශ්න කළ යුතුද නැත..
අබෞද්ධයෝ බෞද්ධයාගේ සිල්ගැන ප්‍රශ්න කළ යුතුද නැත..
බෞද්ධයාගේ සිල් රෙද්ද ගැනද ප්‍රශ්න කළ යුතුද නැත..
බෞද්ධයාගේ අනුන්ගේ සීලයෙන් ගැන නොවෙහෙසෙයි..
බෞද්ධයා සිල් නොරකින අයට වෛර කරන්නේද නැත..
බෞද්ධයා සිල් රකින අයට වැඩියෙන් ආදරය කරන්නේද නැත..
බෞද්ධයා අනුන්ගේ සීලයේ ගැන වෙහෙසීමට පෙර තමාගේ සීලය ගැන‍ වෙහෙසෙයි..
බෞද්ධයා තමාගේ සීලය අනෙකා සමග සංසන්දනය නොකරයි..
බෞද්ධයා තමාගේ තමාගේ සීලය ලෝකයට ප්‍රදර්ශනය කිරීමට නොසිතයි..
බෞද්ධයා තමාගේ තමාගේ සීලය ලොකයෙන් සඟවා ගැනීමටද නොසිතයි..
මෙසේ කියා ඇඟ බේරා ගැනීම ඉතාම කාලෝචිතය...
බුදුන් වහන්සේට පස්වග තවුසන් හමුවීමට කලින් ද්‍රෝන නම් වූ බමුණා හමු විය. මට සිහි වන්නේ බුදුන්වහන්සේත්, ඒ ද්‍රෝන නම් වූ බමුණාත් අතර වූ සංවාදයයි.

Popular posts from this blog

බැලුම්ගල කුහක මධ්‍ය කරණය

වසරකට ආසන්න කාලයක් ලිපියක් නොලියූ මට ලිපියක් ලියන්නට ප්‍රස්තුතයක් වූයේ මේ බැලුම්ගල වැඩ සටහන යි. ආරම්භයක් ලෙස එම වැඩසටහනේ සවන්දීමට ආරධනා කරමි.



මම මේ ලිපිය ලියන්නට පටන් ගන්නේම බැලුම්ගල වැඩසටහනේ ඇති ළාබාල අතාර්කික ක්‍රමයකින් විවේචනය කරන ක්‍රමවේදය හෙළා දැකීමට බැවින්, සාධාරණ අපක්ෂපාතී, ලිවීමක් විවරණයක් මා තුළින් බලාපොරොත්තු නොවන්න. භද්‍රජී මහින්ද ජයතිලකගේ Diehard fan කෙනෙක් බැවින් තව දුරටත් එය එසේ නොවෙනු ඇත.

2002 හෝ ඊට ආසන්න කාලයක දිනක් කොළඹ මහජන පුස්තකාලය තුළ අමුතු තාලයේ පොතක් මට හමුවුනා. එහි නම "විශ්ව ශක්තිය හා චක්‍ර" හෝ එයට ආසන්න නමක් ලෙසයි මට මතක. එහි රචකයා වූයේ භද්‍රජී හින්ද ජයතිලයන්ම තමයි. ඒ වන විට ලංකාව තුළ විශ්ව ශක්තිය නමින් හෝ රේඛී නමින් හෝ කිසිවක් විද්‍යුත් මාධ්‍ය වල පල නොවුනු කාලයක්. භද්‍රජී ගැන මම ඒවන විට 70 ගීත ගායකයෙක් සහ ගීතරචකයෙක් ලෙස දැන සිටියත් ඔහු ගැන පුද්ගලිකව සෙයාබැලීමට උනන්දු වූයේ ඒ පොත කියවීමෙන් පසුවයි.

කාලයත් සමග ලංකාව තුළ විශ්ව ශක්ති හොරුන් ලෙඩ රෝග සුව කරන එලොවින් ආ ජීවිකයන් ගෙන් පිරී ගියේය. ඒ සැවොම මිනිසුන්ගෙන් ලක්ෂ ගණන් මුදල් වංචාකොට අතුරුදහන් විය. විශ්…

Apple Mac පරිගණක සඳහා සිංහල යතුරු ලියන පහසුකම (Wijesekara Keylayout))

වසර ගනණක කඩවුනු පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. මේ ඇපල් පරිගණක සඳහා සිංහල යතුරු පොවරුව නිර්මාණයකරලා වසරක් පමණ ගත වුවත් අද තමයි නිලවශයෙන් නිකුත් කරන්නේ. පහුගිය බ්ලොග් කරුවන්ගේ සංසදයේ හමුවේදීත් මෙය ලබාදෙන බවට මම පොරොන්දු වුනත් නිකුත් කරගන්නට හැකියාවක් ලැබුනේ නෑ. පරිගණකයට ස්ථාපනය කරගන්නා ආකාරය හා බාගත කිරීමේ යොමු පහත දක්වා ඇත.

පළමුව sinhala-wije.keylayout ගොනුව මේ යොමුවෙන් බාගත(download) කරන්න. (download නොවේනම් right click කර save link as යන්න තෝරන්න.)

ඉන් පසු ඔබගේ මැකින්ටෝෂ් පරිගණකයේ Finder වැඩසටහනට පිවිසී Go > Computer වෙතට යන්න. මේ මගින් ඔබගේ account එකට අදාල Folder එක විවෘතවේ.එහි Machintosh HD තුල පිවසී Library & Keyboard layouts යන ෆොල්ඩරයට පිවිසෙන්න.දැන් බාගත කරන ලද sinhala-wije.keylayout ගොනුව එම ෆොල්ඩරය(Library>Keyboard Layouts) වෙතට කොපි කරගන්න.දැන් පරිගනකයෙන් Log offවෙන්න නැතිනම් පරිගණකය Restart කරන්න.ඉන් පසු System Preferences > Language & Text වෙත පිවිස Input Sources ටැබ් එක විවෘත කරන්න. එහි sinhala-wije යන්න තෝරාන්න (checkbox එක ‍select කරන්න)අවශ්‍යනම් keboar…

ලංකාවෙන් පිට රටට යන සල්ලි නවත්තන්න එටිසෙලාට් සිම් එක කැඩුව නේ ද?

කමක් නෑ ඊට කලින් කරන්න තව වැඩ ටිකක් තියෙනවා. කැඩුවත් නැතත් මේ ටිකත් කරන්න පුළුවන් නම් අපේ රට ගොඩ දාගන්න පුළුවන්.

1. දුරකථන අංකයක් ව්‍යාපාරිකයන් වෙනස් කරන්න කැමති වෙන්නේ නෑ. ඔවුනට අදාල අංකය මිස ආයතනය මොකක්ද කියන එක නෙමෙයි. ඒක නිසා TRC එකට බල කරන්න ඕන Number Portability පහසු කම පාරිභෝගියන්ට ලබා දෙන්න කියලා. ඒ කිව්වෙ. අංකය වෙනස් නොකර ඩයලොග් වලින් මොබිටෙල් වලට හරි, එටිසෙලාට් වලින් ඩයලොග් වලට හරි මාරුවෙන්න තියෙන පොරිභෝගික අයිතිය නිත්‍යානු කූල කරන්න කියලා රජයට බල කරන එක. දැනට මේ නීතිය ක්‍රියාත්මක නොකරන්න් Etisalat සහ Dialog කියන කම්පැනි දෙක කඩා වැටේවි කියන බයට. රජය ඉන්න ඕන මිනිස්සුන්ගේ පැත්තේ මිස ආයතනවල පැත්තේ නෙමෙයි. ඒ ආයතන වල රැකියා කරන අයත් ආරකෂා කරගත යුතුයි. නමුත් පාරිභෝගික අයිතියට සෑම විට මුල් තැන ලබා දීම රජයක් සතු වගකීමක්.

2. පැට්‍රල් වලින් ඩීසල් වලින් දුවන වාහන Electic වාහන වලට මාරු වෙමු ද? අඩුම තරමේ Hybrid එකකටවත්. වාහන වල ටැක්ස් වැඩියිනම් ඒකටත් රජයට බල කරමු ටැක්ස් අඩු කරලා පරිසර හිතකාමී වාහන දිරිගන්වන්න කියලා. ඒ වගේම සූර්‍ය පැනලයක් ගෙදර හයි කරගෙන පුද්ගලික දැවිතෙල් භාවිතය ශූන්‍යය කර…