Sunday, March 2, 2008

වැහි දිය

වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැ‍හි විතරද?

තණමල්විල මල් වැවුනට එහි වැවෙන්නේ මල් විතරද?

වසර 2061

මිනිස්සු අනාගත ලෝකය මොන වගේ වේවිද කියලා හැමදාම උපකල්පනය කළා. මෙ අනාගතය දෙස බැලීමට මම ගත්ත උත්සාහයක්. රැකී රක්ෂා මේ වන විට ගොඩක් දෙනා ...