බෞද්ධයාගේ සීලය

බෞද්ධයාගේ සීලය තියෙන්නේ සිතේය..
බෞද්ධයාගේ සිතේ ඇති සීලය ගතින් මැනීමට අපහසුය..
බෞද්ධයාගේ සිල්රෙද්දේ පාට ඊට අදාල නැත..
බෞද්ධයාගේ ඒ සීලය ගැන ප්‍රශ්න කළ යුතුද නැත..
අබෞද්ධයෝ බෞද්ධයාගේ සිල්ගැන ප්‍රශ්න කළ යුතුද නැත..
බෞද්ධයාගේ සිල් රෙද්ද ගැනද ප්‍රශ්න කළ යුතුද නැත..
බෞද්ධයාගේ අනුන්ගේ සීලයෙන් ගැන නොවෙහෙසෙයි..
බෞද්ධයා සිල් නොරකින අයට වෛර කරන්නේද නැත..
බෞද්ධයා සිල් රකින අයට වැඩියෙන් ආදරය කරන්නේද නැත..
බෞද්ධයා අනුන්ගේ සීලයේ ගැන වෙහෙසීමට පෙර තමාගේ සීලය ගැන‍ වෙහෙසෙයි..
බෞද්ධයා තමාගේ සීලය අනෙකා සමග සංසන්දනය නොකරයි..
බෞද්ධයා තමාගේ තමාගේ සීලය ලෝකයට ප්‍රදර්ශනය කිරීමට නොසිතයි..
බෞද්ධයා තමාගේ තමාගේ සීලය ලොකයෙන් සඟවා ගැනීමටද නොසිතයි..

Comments

Anonymous said…
excuse me .. where can i find the type of buddhists , as per what you have described above ?

not in this world .. probably ..
It's better to be like that if you are a Buddhist because they don't worry about others virtue. At least give a try.
Anonymous said…
i'm not a buddhist , christian or a muslim but a free human being :-)

when i was born .. i was free. i didn't a had a tag .. the ratshit thingy called 'religion' on my head..

i was born into this world as a free man.. so wtf , why should i try to contain myself believing in those mythical crap!?

i have no intention of giving it a try and live myself in a "virtual prison".

i simply follow my hearts desire .. and enjoy my freedom.. what else do we live for ????

(Dasun, again pardon me for the language.. that's again natural :-) )
Mahaveera said…
බෞද්ධයාගේ සීලය තියෙන්නේ සිතේය..
බෞද්ධයාගේ සිතේ ඇති සීලය ගතින් මැනීමට අපහසුය..
බෞද්ධයාගේ සිල්රෙද්දේ පාට ඊට අදාල නැත..
බෞද්ධයාගේ ඒ සීලය ගැන ප්‍රශ්න කළ යුතුද නැත..
අබෞද්ධයෝ බෞද්ධයාගේ සිල්ගැන ප්‍රශ්න කළ යුතුද නැත..
බෞද්ධයාගේ සිල් රෙද්ද ගැනද ප්‍රශ්න කළ යුතුද නැත..
බෞද්ධයාගේ අනුන්ගේ සීලයෙන් ගැන නොවෙහෙසෙයි..
බෞද්ධයා සිල් නොරකින අයට වෛර කරන්නේද නැත..
බෞද්ධයා සිල් රකින අයට වැඩියෙන් ආදරය කරන්නේද නැත..
බෞද්ධයා අනුන්ගේ සීලයේ ගැන වෙහෙසීමට පෙර තමාගේ සීලය ගැන‍ වෙහෙසෙයි..
බෞද්ධයා තමාගේ සීලය අනෙකා සමග සංසන්දනය නොකරයි..
බෞද්ධයා තමාගේ තමාගේ සීලය ලෝකයට ප්‍රදර්ශනය කිරීමට නොසිතයි..
බෞද්ධයා තමාගේ තමාගේ සීලය ලොකයෙන් සඟවා ගැනීමටද නොසිතයි..
මෙසේ කියා ඇඟ බේරා ගැනීම ඉතාම කාලෝචිතය...
බුදුන් වහන්සේට පස්වග තවුසන් හමුවීමට කලින් ද්‍රෝන නම් වූ බමුණා හමු විය. මට සිහි වන්නේ බුදුන්වහන්සේත්, ඒ ද්‍රෝන නම් වූ බමුණාත් අතර වූ සංවාදයයි.

Popular Posts