නිවුන්නු නෙමෙයි.

ඔන්න එකමත් එක රටක සහෝදරයන් දෙන්නෙක් එක ම පන්තියක ඉගනුම ලබනවා. මේ දෙන්නම ඉපදිලා තියෙන්‍නේ එකම ‍ද‍වසේ ඒත් මේ දෙන්නා නිවුන්නු නොවෙයි. එක වුනේ කොහොමද? ඔව් ඔව් මේ දෙන්නාම එකම අමගේ පුත්තු දෙන්නෙක් තමයි. පුළුවන් නම් කියන්න.

Comments

දරුවො ‍දෙන්නා එකම අම්මගෙ නොවෙයිනෙ එකම "අමගෙ"නේ.නැවත ‍හොඳට කියවලා බලන්‌න.

෴ මහේෂ්-ඩී-ජය ෴ I

http://mahesh-d-jaya.blogspot.com/
[email protected] [email protected]
මහේෂ්-ඩී,
ඒක වැරදීමක් (printing mistake :) )
පලිතුර මෙයාල‍ගේ අම්මට එකවර ළමයි තුන්දෙනෙක් ලැබිලා, තුන්නිවුනු. එත් මේ පන්තියේ ඉන්නේ ළමයිදෙන්නයි. අනත් එකා කට්ටි පැනලා.

Popular Posts