Airtel අලද? පොඩි සිම්පල් ප්ලෑන් එකක් ට්‍රයි කරලා බලමුද?
දැනට තියෙන හැම මොබයිල් බ්රෝඩ්බෑනඩ් කනෙක්ෂන් එකක්ම බලලා සාක්කුවට හොඳම සේවය වශෙයෙන් Airtel තෝරගත්තට මොකද? යුරෝපීය සහ ඇමරිකානු සර්වර් වල ඇති අඩවි වලට සම්බන්ධ වීමේදී ඉතා අඩු වේගයක්තමයි තියෙන්න්. Torrent වගේ p2p වැඩ කරන වෙලාවටනම් ඉතාමත් සතුටු දායක වේගයක් තියෙනවා.
කොහොම වුනත් Airtel ලගේ තියෙන ලොකු අලයක් තමයි ඒ අයගේ DNS server එක මගින් IP එකක් තොරලා දෙන්න තත්තපර කීපයක් ගත වෙන එක. සමහර වෙලාවට තත්පර 10ක් පමණ යනවා. මේක සම්පූර්ණයෙන්ම වගේ නවත්තන්න පුළුවන් Open DNS වලට මාරු වුනානම්. http://www.opendns.com ගිහින් OpenDns වලට මාරුවෙන්න. ඒ අඩවියේ අවශ්‍ය උපදෙස්තියෙනවා. OpenDNS සෙටප් කරාට පසු Mobile Partner මගින් අන්තර් ජාලයට සම්බන්ද නොවන්න. ඒ සඳහා නෙට්වර් කනෙක්ෂන් එක භාවිතා කරන්න(ex: start>Connect to> Airtel). නැතනිම් Mobile Partner මෘදුකාංගය මගින් නැවතත් DNS Server එක මාරු කරනවා. මේ ඉඟිය ඔබට ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා. ;)

Comments
මම දැනට කරලතියෙන්නේනෙට් ඩයිල් අප් කනෙක්ෂන් එකේ shortcut එකක් start up එකට දාලා තියෙන එක. windows ලොඩ් වෙනකොටම ඔටෝ ඩයල්වෙලා කනෙක්ට් වෙනවා :)
SMS ගණුදෙණු කරන්න බැරි අවුල විතරයි තියෙන්නේ ;)
ලංකාවේ හැම කනෙක්ෂන් එකකම වගේ DNS ලෙඩ තියෙනවා වගේ.
http://bit.ly/Csy5d
mobile partner වල DNS මාරුකරන එක ගැන මම ලියපු සවිස්තර සටහනක්.
ඒකියන්නේ දැනටමත් ඔබ භාවිතා කරන්නේ OpenDNS කියන එකයි. වෙනසක් කරන්න අවශ්‍ය නෑ. :)
ඒකේ account type එකට දාන්නේ මොනවද?
මගේ network එක already added කියල වැටෙනවා කියලා කලින් කිවුවනේ .ඒත් තව මොනවාහරි settings හදන්න තියනවද?