Airtel අලද? පොඩි සිම්පල් ප්ලෑන් එකක් ට්‍රයි කරලා බලමුද?

දැනට තියෙන හැම මොබයිල් බ්රෝඩ්බෑනඩ් කනෙක්ෂන් එකක්ම බලලා සාක්කුවට හොඳම සේවය වශෙයෙන් Airtel තෝරගත්තට මොකද? යුරෝපීය සහ ඇමරිකානු සර්වර් වල ඇති අඩවි වලට සම්බන්ධ වීමේදී ඉතා අඩු වේගයක්තමයි ‍තියෙන්න්. Torrent වගේ p2p වැඩ කරන වෙලාවටනම් ඉතාමත් සතුටු දායක වේගයක් තියෙනවා.

කොහොම වුනත් Airtel ලගේ තියෙන ලොකු අලයක් තමයි ඒ අයගේ DNS server එක මගින් IP එකක් තොරලා දෙන්න තත්තපර කීපයක් ‍ගත වෙන එක. සමහර වෙලාවට තත්පර 10ක් පමණ යනවා. මේක ‍සම්පූර්ණයෙන්ම වගේ නවත්තන්න පුළුවන් Open DNS වලට මාරු වුනානම්. http://www.opendns.com ගිහින් OpenDns වලට මාරුවෙන්න. ‍ඒ අඩවියේ අවශ්‍ය උපදෙස්තියෙනවා. OpenDNS සෙටප් කරාට පසු Mobile Partner මගින් අන්තර් ජාලයට සම්බන්ද නොවන්න. ඒ සඳහා නෙට්වර් කනෙක්ෂන් එක භාවිතා කරන්න(ex: start>Connect to> Airtel). නැතනිම් Mobile Partner මෘදුකාංගය මගින් නැවතත් DNS Server එක මාරු කරනවා. මේ ඉඟිය ඔබට ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා. ;)

Comments

Anonymous said…
Mobile Partner එකේ Profile Management හි තියෙන Advanced මගින් DNS මාරු කරොත් කෙලින්ම Mobile Partner එකෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන්.
බොහොම ස්තූතියි මලින්ත. මම මේක කලින් දැනන් හිටියේ නෑ.

මම දැනට කරලතියෙන්නේනෙට් ඩයිල් අප් කනෙක්ෂන් එකේ ‍shortcut එකක් start up එකට දාලා තියෙන එක. windows ලොඩ් වෙනකොටම ඔටෝ ඩයල්වෙලා කනෙක්ට් වෙනවා :)
GNS said…
දැන් කරන විදිහ හොඳයි. ඒක ඉක්මන් නේ...

SMS ගණුදෙණු කරන්න බැරි අවුල විතරයි තියෙන්නේ ;)
Pahan said…
කාලෙකට පස්සේ නේද?
ලංකාවේ හැම කනෙක්ෂන් එකකම වගේ DNS ලෙඩ තියෙනවා වගේ.
http://bit.ly/Csy5d
mobile partner වල DNS මාරුකරන එක ගැන මම ලියපු සවිස්තර සටහනක්.
ආ කලින් මේක ගැන ලියවෙලා තියෙනවා මම දැක්කේ නෑනේ. හොඳ ලිපියක් පහන්.
Online Hypocrisy මිත්‍ර වරුනි Times online කාරයින්ගේ දෙබිඩි පිලිවෙත ගැන මගේ විග්‍රහයත් පොඩ්ඩක් කියවන්න.
Hareendra said…
NEVER buy airtel 300 and 600 limited data packages..for an additional 1mb they charge 5.12 rupees..that means a half a cent per KB..so an additional 1gb usage will cost you more than rs5000…anyway when i looked at the telecommunication regulatory commission website it said the approved charges for airtel 300 and 600 data packages are 0.05 cents per an additional kb. http://www.trc.gov.lk/images/pdf/Airtel_tarrif.pdf .i went to the airtel store and asked about it they said that it should be a “printing mistake” in trc website and CS didnt allow me to talk to their superiors..when i called CS hotline they told me that i may have made a mistake bcoz they have been operating packages for 4 months without a problem. But this is serious since they are charging 10 times more than accepted trc rates for pathetic speeds….I tried to compare airtel with other operators…mobitel charges 5 rs. per additional 10MB …dialog - Rs1 for 1 Mb…so Airtel charges 10 times more than mobitel and 5 times more than dialog…I asked about this also and they replied that they don’t have rentals.they only have monthly commitments..so their charges cant b compared with the other operators…THIS IS WORSE THAN DIALOG.becoz they charge 10TIMES more than what has been approved… But What can we do? Please halp me…
rane said…
open DNS site එකේ add your network කියන තැන add ක‍රන්න හදන කොට your network already added කියනවනේ මොකද ක‍රන්නේ?
@ranndeera
ඒකියන්නේ දැනටමත් ඔබ භාවිතා කරන්නේ OpenDNS කියන එකයි. වෙනසක් කරන්න අවශ්‍ය නෑ. :)
rane said…
මම open dns use ක‍රනවා ඒත් තාමත් අවුල් වගේ

ඒකේ account type එකට දාන්නේ මොනවද?
මගේ network එක already added කියල වැටෙනවා කියලා කලින් කිවුවනේ .ඒත් තව මොනවාහ‍රි settings හදන්න තියනවද?

Popular Posts