ICTA ආයතනය විසින් ඇපල් මැක් සඳහා අලුත් අකුරක් නිර්මාණයක කරල තියෙනවා. මාසතුව ඇපල් මැක් පරිගණකයක් නැති නිසා මම හිතනවා ඇපල් පරිගණක තියෙන අය මේක ස්ථාපනය කර ගුණදොස් කියාවි කියලා. ඔබට ඔබගේ පරිගණකයේ දිස්වීමේදී ඇති වන දෝෂ තිරසටහන් ලබාදිය හැකිනම් වඩාත් පහසු වේවි.
නව ෆොන්ටය
1 comment:
නියමයි!
(හේල් යුනිකෝඩ්! :P )
Post a Comment