Panorama ක්‍රමේට ගත්ත පිංතූරයක්.

මේ අත්හාදා බැලීමකට ගත්ත පිංතූරයක්. colour balance එහෙම ටිකක් අප්සට්.
http://s.dasun.googlepages.com/rooftop.html

Comments

Indranama said…
මේ Virtual Tour එක හදපු සර්විස් එක කියන්ඩකො අපිටත්... :)
http://www.gdiz.com/Other/360g-flash-panorama.html

පිංතූර ගත්තේ ෆෝන් එකක කැමර් එකකින්. ෆොටෝෂොප් වලින් එඩිට් කරලා මේ ෆ්ලෑෂ් එකට බැස්සුවා.
Siribiris said…
This comment has been removed by the author.
Siribiris said…
මරේ මරු. Camera phone එකකින් ගත්තා කියලා කියන්නවත් බෑ.ස්තුතියි.

You could, walk any street where I live (N. America) with Google Street. Wish, the day I could walk my favorite streets of Colombo come soon.

Until, then: Please do more pictures like this.
ෆ්ලෑෂ් වලට ගත්තෙ කොහොමද? මේක adobe flash වල තියන එකක් ද?
@LazyOwl
හොඳ අදහසක්. ඉදිරියෙදී මේවගේ පිංතූර සීරියස් එකක්ම බලාපොරොත්තුවන්න.

@සහන්
මේ සයිට් එකට යන්න (http://www.gdiz.com/Other/360g-flash-panorama.html)
එකෙ තියන Open Source(GPL) ෆලෑෂ් ෆයිල් එකක්.

Popular Posts