සෑම අවසානයක්ම නව ආරම්භයක්
ස්තුතියි
එල එල නියමෙට වැඩ..කැන්ඩි එකත් ඉක්මනටම දෙන්න !
එල එල. මේකනම් මම හුඟක් කල් බලා හිටපු දෙයක්, පුලුවන්නම් ලස්සන හැඩවැඩ තියන සිංහල ෆොන්ට් ටිකක් දාන්න. ග්‍රැෆික් වලදී ඒක හුගක් ප්‍රයෝජනවත් වෙයි.(වෙනස් හැඩ සහිත උනිකෝඩ් ෆොන්ට් නැති එක තම අවුල)
හොඳින් වැඩ කරනවා මිත්‍රය!සුභාසිරි ඔබ සැමට!
මමත් ගත්තා ස්තූතියි
ස්තූතියි.. තවත් දේවල් බලාපොරොත්තු වෙනවා
ස්තුතියි . . . ! !
ස්තුතියි!නමුත් එක වරදක් හමු වුනා.සමහරක් තැන් වල කොම්බුව සමග අකුරක් ඇති විට, එම කොම්බුව ඉන් ඉදිරිපස ඇති අකුර මත පිහිටනවා.උදා: "මගේ" යන වදන ගතහොත්, කොම්බුව පිහිටන්නේ එහි "ම"යන්න මත.මෙහෙයුම් පද්ධතිය Ubuntu.
සටහන් තැබූ සැමට ස්තූතියි.@Supun Budhajeewaසුපුන් මෙම ෆොන්ටය උබුන්තු සඳහා සකස් කරලා නෑ. උබුන්තු සඳහා සාමාන්‍ය කපුටා ෆොන්ටය භාවිතා කරන්න වෙනවා. රෙන්ඩරින් එන්ජින්වල ක්‍රියාකාරීත්වයේ වෙනස් කම් නිසා මේක සිදුවෙන්නේ. ඒ නිසා විවිද පද්ධති සඳහා වෙන වෙනම ෆොන්ස් සකස් කරන්න සිද්ධ වෙලා තියෙන එක කනගාටුවට කරුණක්.
@Supun Budhajeewaෆොන්ටයේ රූල්ස් මදක් වෙනස් කළා. නැවතත් බලනවද?
සමහරක් තැන් වල කොම්බුව සමග අකුරක් ඇති විට, එම කොම්බුව ඉන් ඉදිරිපස ඇති අකුර මත පිහිටනවා.උදා: "මගේ" යන වදන ගතහොත්, කොම්බුව පිහිටන්නේ එහි "ම"යන්න මත.මම උඩ post 1kන් copy කරලා ගත්තෙ. මට මෙකම වෙනවා මෙග් JAVA app. 1kplease help me.my OS is vista,using"Iskoola pota" font
මට පේන විදියට ඔබ ටයිප් කරන්න ගන්න මෘදුකාංගයෙයි දෝෂය තියෙන්නේ. ඔබ විසින් ටයප් කරපු “මට මෙකම වෙනවා මෙග් JAVA app. 1k“ කියන වාක්යෙත් ඒ දෝෂය තියෙනව. දැනට ඇති යුනිකොඩ් මෘදුකාංග ඉවත්කර http://www.siyabas.lk/files/SinhalaTamil_IME_Setup.exe ස්ථාපනය කරන්න. (කෙසේ වුවත් ඔබේ ගැටළුව ලිපියේ සඳහන් කරුනුවලට සම්බන්ධයක් නෑ.)
Font එක දාල ටයිප් කරන්න ඕනේ මොන විදියටද? keyman වගේ එකකින්ද? ස්තුතියි.
වින්ඩොස් වලදිනම් සාමාන්‍ය යුනිකොඩ් ටයිප් කරන ආකාරයටම ටයිප් කරන්න පුලුවන්. මැක් පරිගණක පද්ධතිය සඳහානම් කීලේ අවුට් එකක් දාන්න වෙනවා. ඒ සඳහා මම නිර්මාණය කරපු එකක්තිබුනත් 100%ක් ඉවර නෑ. ඉවර වුනු වහා එයත් ලබා දෙන්නම්.
වටිනා වැඩක්! බොහෝම ස්තූතියි!පුංචි දෝෂයක්: 'රි' යන්නෙ පොඩි අවුලක් තියෙනවා නේද අයියෙ? 'ර' යන්නට බැඳි ඇද ඉස්පිල්ලක් නෙමෙයි එන්නෙ, 'ර' යන්න උඩින් සාමාන්‍ය ඉස්පිල්ලක්. ඒකත් නිවැරදි කරන්න පුළුවන්නම් හොඳයි.
මම බලන්නම්,cplus.lk/downloads/adobe-and-mac-compatible-sinhala-unicode-fonts/ යොමුවත් පොඩ්ඩක් බලන්න. අලුත්ම වෙළුම ඇත්තේ එහිය.
ගොඩාක් වටිනවා, බොහොම ස්තූතී.
Post a Comment
17 ප්‍රතිචාර:
ස්තුතියි
එල එල නියමෙට වැඩ..කැන්ඩි එකත් ඉක්මනටම දෙන්න !
එල එල. මේකනම් මම හුඟක් කල් බලා හිටපු දෙයක්, පුලුවන්නම් ලස්සන හැඩවැඩ තියන සිංහල ෆොන්ට් ටිකක් දාන්න. ග්‍රැෆික් වලදී ඒක හුගක් ප්‍රයෝජනවත් වෙයි.(වෙනස් හැඩ සහිත උනිකෝඩ් ෆොන්ට් නැති එක තම අවුල)
හොඳින් වැඩ කරනවා මිත්‍රය!
සුභාසිරි ඔබ සැමට!
මමත් ගත්තා ස්තූතියි
ස්තූතියි..
තවත් දේවල් බලාපොරොත්තු වෙනවා
ස්තුතියි . . . ! !
ස්තුතියි!
නමුත් එක වරදක් හමු වුනා.
සමහරක් තැන් වල කොම්බුව සමග අකුරක් ඇති විට, එම කොම්බුව ඉන් ඉදිරිපස ඇති අකුර මත පිහිටනවා.
උදා: "මගේ" යන වදන ගතහොත්, කොම්බුව පිහිටන්නේ එහි "ම"යන්න මත.
මෙහෙයුම් පද්ධතිය Ubuntu.
සටහන් තැබූ සැමට ස්තූතියි.
@Supun Budhajeewa
සුපුන් මෙම ෆොන්ටය උබුන්තු සඳහා සකස් කරලා නෑ. උබුන්තු සඳහා සාමාන්‍ය කපුටා ෆොන්ටය භාවිතා කරන්න වෙනවා. රෙන්ඩරින් එන්ජින්වල ක්‍රියාකාරීත්වයේ වෙනස් කම් නිසා මේක සිදුවෙන්නේ. ඒ නිසා විවිද පද්ධති සඳහා වෙන වෙනම ෆොන්ස් සකස් කරන්න සිද්ධ වෙලා තියෙන එක කනගාටුවට කරුණක්.
@Supun Budhajeewa
ෆොන්ටයේ රූල්ස් මදක් වෙනස් කළා. නැවතත් බලනවද?
සමහරක් තැන් වල කොම්බුව සමග අකුරක් ඇති විට, එම කොම්බුව ඉන් ඉදිරිපස ඇති අකුර මත පිහිටනවා.
උදා: "මගේ" යන වදන ගතහොත්, කොම්බුව පිහිටන්නේ එහි "ම"යන්න මත.
මම උඩ post 1kන් copy කරලා ගත්තෙ. මට මෙකම වෙනවා මෙග් JAVA app. 1k
please help me.my OS is vista,using"Iskoola pota" font
මට පේන විදියට ඔබ ටයිප් කරන්න ගන්න මෘදුකාංගයෙයි දෝෂය තියෙන්නේ. ඔබ විසින් ටයප් කරපු “මට මෙකම වෙනවා මෙග් JAVA app. 1k“ කියන වාක්යෙත් ඒ දෝෂය තියෙනව.
දැනට ඇති යුනිකොඩ් මෘදුකාංග ඉවත්කර http://www.siyabas.lk/files/SinhalaTamil_IME_Setup.exe ස්ථාපනය කරන්න. (කෙසේ වුවත් ඔබේ ගැටළුව ලිපියේ සඳහන් කරුනුවලට සම්බන්ධයක් නෑ.)
Font එක දාල ටයිප් කරන්න ඕනේ මොන විදියටද? keyman වගේ එකකින්ද? ස්තුතියි.
වින්ඩොස් වලදිනම් සාමාන්‍ය යුනිකොඩ් ටයිප් කරන ආකාරයටම ටයිප් කරන්න පුලුවන්. මැක් පරිගණක පද්ධතිය සඳහානම් කීලේ අවුට් එකක් දාන්න වෙනවා. ඒ සඳහා මම නිර්මාණය කරපු එකක්තිබුනත් 100%ක් ඉවර නෑ. ඉවර වුනු වහා එයත් ලබා දෙන්නම්.
වටිනා වැඩක්! බොහෝම ස්තූතියි!
පුංචි දෝෂයක්: 'රි' යන්නෙ පොඩි අවුලක් තියෙනවා නේද අයියෙ? 'ර' යන්නට බැඳි ඇද ඉස්පිල්ලක් නෙමෙයි එන්නෙ, 'ර' යන්න උඩින් සාමාන්‍ය ඉස්පිල්ලක්. ඒකත් නිවැරදි කරන්න පුළුවන්නම් හොඳයි.
මම බලන්නම්,
cplus.lk/downloads/adobe-and-mac-compatible-sinhala-unicode-fonts/ යොමුවත් පොඩ්ඩක් බලන්න. අලුත්ම වෙළුම ඇත්තේ එහිය.
ගොඩාක් වටිනවා, බොහොම ස්තූතී.
Post a Comment