Windows XP x64 Edition එක සඳහා සිංහල කියවීමේ පහසුකම

ගිනි මකරාගේ කාර්යාලය පරිගණකයත් සමග පොඩි සෙල්ලන් ටිකක් දාලා මේක හොයාගත්තේ.

මුලින්ම ඕනෑම සිංහල යුනිකේත ෆොන්ට් එකක් ස්ථාපනය කරන්න. iskoola pota වඩාත් හොඳයි. ඉන්පසු usp10.dll(http://www.sinhalawebdirectory.com/usp10.dll) එක ඔබ භාවිතා කරන මෘදුකාංග පිහිටි ස්තාන වලට පිටපත් කරන්න. එච්චරයි.
උදා-
C:\Program Files\Mozilla Firefox
C:\Program Files\Internet Explorer
%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\Application
C:\Program Files\Google\Google Talk

සැ.යු. system32 වල ඇති usp10.dll එක replace කරන්නට එපා. ඔබට අවධානමක් ගත හැකිනම් උත්සාහ කරලා බලන්න ;)

Comments

Gayan Tharaka said…
ස්තූතියි දසුන්.
Anonymous said…
may ka english(or siglish in english) valin nuth danna mokada sinhala unicode vada karaney nathi ayata aka loku pahasuwak vey we.
Anonymous said…
may ka english(or siglish in english) valin nuth danna mokada sinhala unicode vada karaney nathi ayata aka loku pahasuwak vey we.
Dushan said…
dll file eka dunna link ekay naha.oya ta puluwan num aluth link ekak danna.
මගේ ගාවත් දැනට Win XP පරිගණකයක් නෑ. තියෙන කෙනෙක් යොමුවක් ලබා දෙනවනම් පහසුයි.

Popular Posts