සිංහල වෙබ් ඩිරෙක්ටරිය නැවතත් .....

මතක ඇති සිංහල වෙබ් ඩිරෙක්ටරිය ගැන. මීට වසරකට පමණ පෙර මාවිසින් පිහිටවනු ලැබූ වෙබ් අඩවියක්.. ඒත් මා විසින් භාවිතා කරන ලද්‍ද වෙබ් ඉඩ සපයන්න අන්තරජාතික පොල්ලක්තබා තවත් වසරකට මුදලුත් ගෙන අතුරු දහන් විය. මොනව කරන්නද?. සිංහල වෙබ් ඩිරෙක්ටරිය, පුද්ගලික වෙබ් අඩිවි, සිංහල බ්ලොග්ස්, ලිරික්සිLK.com ආදී සියළුම ‍අඩිව හා එවායේ තිබුනු දත්ත සියල්ල අතුරු දහන් විය. ‍කෙසේ වුවද කාලිංග මහතා විසින් මාහට නෙමිලේ වෙබ් ඉඩ ලබා දීමට තරම් කාරුණික වීම නිසා නැවතත් සිංහල වෙබ් ඩිරෙක්ටරිය අද නැවතත් පිහිටවනු ලැබූවා. ඔබ විසින් කලින් අතුලත් කරන ලද දත්තයන් සියල්ල උපස්ත කර නොතබීම නිසා ඒ සියල්ල මට අහිමිවී ඇත. වරද‍ මගේ සමාවන්න. කරුණාකර නැවතත් ඔබේ සිංහල වෙබ් අඩවි ගැන දත්ත එයට අතුලත් කරන මෙන් ඉල්ලා සිටිමි.

LINK : http://www.sinhalawebdirectory.com/

Comments

SENPATHI said…
සෙන්පති.කොම් වෙතින් සුභ ප්‍රාර්තනා
Anonymous said…
International සක්විති කෙනෙක් නේ
Anonymous said…
ඔබගේ සේවය අගය කරමි. ස්තුතියි!
Kasun said…
එල, lyricsLK ආයෙත් පටන් ගමු.
සටහන් තැබූ සැමට තුති!

කසුන්,
lyricsLK අඩවියේ කලින් භාවිතා‍ කලේ විකි ක්‍රමය. විකි ක්‍රමයට නොවුනත් සිංහල ගීත එකතුවක් තවත් සහෘදයෙකු විසින් නමාවාතිබීම නිසා එය නැවත පිහිටවීම ගැන එතරම් මා වදවුනේ නෑ. නමුත් එම අඩවිය නැවත පටන් ගැනීමට කැමති අයෙක් සිටිනවා නම් ඒ ඩෝමෙයින් නාමය පරිත්‍යාග කිරීමට මා සූදානම්

Popular Posts