සුභ නව වසරක් වේවා!

ගොඩක් කාලෙකට පස්සේ සටහනක් තබන්න ‍‍අවසරයක් ලැබුනේ. තරුකිරණ මෘදුකාංගය නිකුත් කළ නිසාත් දෙරණ ජ්‍යෝතිෂ වැඩසටහන සඳහා නව මෘදුකාංගයකට ‍වෙහෙසෙන නිසාත් මේ දවස්වල ටිකක් විතර වැඩ වැඩියි. කොහොම වුනත්,

ලබන්නා වූ අළුත් අවුරුද්ද ඔබ සැමගේ උතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවා!

Comments

Popular Posts