අද ආරම්භ කරන ලද නව අඩවිය

ඉඳලා හිටලා මේ ‍බ්ලොග් සටහන තුලට ඉඳහිට ජ්‍යොතිෂමය කුරණු අඩංගු ලිපියක් දෙකක් යොමුකිරීම සමාන්‍යෙන් මම කරන දෙයක්. මේක කියවපු මගේ මිතුරන් බොහෝ දෙනෙක් පැවසූවා ජ්‍යොතිෂය ඉගන ගැනීමට කැමති බව. බොහෝදේනා ජ්‍යොතිෂය ඉගන ගන්න පටන් අරන් තියෙන්නේ ‍ඒක බොරු කරන්න ‍ගිහින්. මාත් ඒවගේ කෙනෙක් තමයි. ඔන්න ඒ අයගේ ඉල්ලීමත් සලකලා බලලා ‍අද මම අළුත් අඩවියක් පටන් ගත්තා. http://astrology.sigma.lk/ ‍විශේෂයෙන්ම ජ්‍යොතිෂ විශය හා ඒ අශ්‍රිත කටයුතු සඳහා. මෙහි පලකරන්න සියළුම ලිපි ප්‍රවීන ජ්‍යෝතිෂවේදීන්ගේ මගපෙන්වීම හා අනුදැනුම මත පලකරන්නයි අදහස් කර සිටින්නේ.

http://astrology.sigma.lk/

Comments

Bo said…
කරන හැම දේම හොදින් කරගෙන යන්න හැකිවේවායි ඔබට මම සුභ පතමි.
Aravinda said…
ඔබගේ නව ජ්‍යොතිෂය පිළිබඳ අඩවියට ඇතුළු විය නොහැකියි

Popular Posts