නිර්නාමික මඩ

මෙතෙක් කල් මඩ කෑ මක් නැතුව හිටියට වේක්ට්‍රොනික්ස් කාර්‍ය මන්ඩලය නමින්(නිර්නාමිකව) මට මඩ පහරක් වැදිලා තියෙනවා දැක්කම ටිකක් විතර කලබල වුනා. මොකද මඩ කාලම නෑනේ. ඒකෙත් ගතියක් තියෙනවා. කියවනවාට වඩා වැ‍ඩ කරලාම පිලිතුරු දෙන්නයි බලාපොරොත්තුව. :)

‍‍ජාලය තුල අදහස් දැක්වීමේදී (නාමිකව හෝ නිර්නාමිව) code of conduct සහ ethic ගැන සැලකිලිමත් විය යුතු බව ‍මගේ අදහසයි. නිදහස් අදහස් කියා තමන්ගේ ඊනියා මතවාද එලි දැක්වීමට හෝපුද්ගලික කෝන්තර විසඳා ගැනීමට දරන උත්සාහ ඉතාමත් ලැජ්ජා සහගතයි. උදාහරණයක් ලෙස ඔබ වෛද්‍ය ව‍රයෙකු නම් ඔබ වෙත එනරෝගියා සමග පුද්ගලික තරහක් ඇතිවුවහොත් ඔබට ඔහු හෝ ඇය හෝ සඳහා අනිසි ලෙස ඔබබේ වෛද්‍ය විද්‍යා දැනු භාවිතා කිරීම දැක්විය හැකියි.

Call for a Blogger's Code of Conduct(http://radar.oreilly.com/archives/2007/03/call_for_a_blog_1.html) මේලිපියත් බලන්න.

http://webalochana.blogspot.com/2007/05/ray-digital-magazine.html

Comments

Popular Posts