පියාගෙන් වෙන් වීම.

ලග්නයෙන් නවයේ රවි සටීම පියාගෙන් වෙන් වීමට හේතුවේ. මේ පදනම පත සිට පහත චක්‍රය සාදා ඇත. කුඩාකලදීම පියගෙන් වෙන්ව සිටීමට පහත දක්වන කාල පරාසය තුල ඒ ලග්නවලින් උපන් අයට සිදුවනු ඇත. පියාගේ වෙන්ව සිටින සෑම දෙනාට ම මේ කාලයේ ඒලග්නවලින් ඉපදී ඇති බවක් ඉන් නොකියවේ. නමුත් මේ දක්වන කාල පරාසය තුල ඒ ලග්නවලින් උපන් අය බෙහොවිට තම පියාගෙන් වෙන්ව සිටීමට හේතුවේ. වෙනත් ග්‍රහයන්ගේ බලපෑම හා වෙනත් හේතුමත එසේනොවන අවස්ථාද ඇතිවේ.
ජනවාරි 14 සිට පෙබරවාරි 12 දක්වා වෘෂභ ලග්නය
පෙබරවාරි 13 සිට මාර්තු 13 දක්වා මිථුන ලග්නය
මාර්තු 14 සිට අප්‍රේල් 13 දක්වා කටක ලග්නය
අප්‍රේල් 14 සිට මැයි 14 දක්වා සිංහ ලග්නය
මැයි 15 සිට ජුනි14 දක්වා කන්‍යා ලග්නය
ජුනි15 සිට ජුලි 16 දක්වා තුලා
ජුලි 17 සිට අගෝ 17 දක්වා වෘශචික ලග්නය
අගෝ 18 සිට සැප්තැම්බර් 16 දක්වා ධනු ලග්නය
සප්තැම්බර් 17 සිට ඔක් 17 දක්වා මකර ලග්නය
ඔක් 18 සිට නොවැ 16 දක්වා කුම්භ ලග්නය
නොවැ 17 සිට දෙසැ 17 දක්වා මීන ලග්නය
දෙසැ 18 සිට ජනවාරි 13 දක්වා මේශ ලග්නය
කාල පරාසය තුල ඒ ලග්නවලින් උපන් අයට පියාගේන් වෙන්ව වාසය කිරීමට හේතුවේ. රවි පාප පීඩිතවීම හා පාප ග්‍රහයෙකු වීම නිසා පියට මරණය වුවද ගෙන දිය හැක. රවි සුභ කර්තරී වීම හා සුභයන් ගේ දෘෂඨියට ලක්වීම නිසා පියාගේ වෙන්ව නොසිටීමට හේතුවේ.
Comments