නොමිලේ tk ඩොමේයිනයක් ලබාගන්න.

මෙය ඔබ සැමට වැදගත් ආරංචියක් වනවාට සැක නැත.
http://www.dot.tk/ මගේ මිතුරෙක් මගින් දැනගන්න ලැබුනු අඩවියක්. මෙම අඩවිය මගින් නොමිලේ ඩොමේයින් ‍නාමයන් ලබාදෙනවා. http://www.100webspace.com/ , http://www.freehostia.com/ හෝ http://www.bravenet.com/ වැනි අඩවියකින් නොමිලේම ‍වෙබ් ඉඩක් ලබාගෙන tk ඩොමේයිනයකුත් ලබාගත්තම ඉතින් ගොඩම තමයි.

Comments

Popular Posts