End Of The Life

End Of The Life.mp3
මේ තියෙන්න තවත් සංගීත කන්ඩයක්. රහස්පරීකෂණ කතාවක පසුබිම් සංගීතයකට ගැලපෙනවා කියලා හිතෙනවා. තව ඒ සංගීතයට hip hop beat එකකුත් මුසුකරල තියනවා.

Comments

බොහොම ලස්සන සංගීත ඛණ්ඩයක්. ඔබට ‍හොඳ හැකියාවක් තිබෙනවා. හොඳින් කරගෙන යන්න.
මලින්ත෴

Popular Posts