නව Sinhala Web Directory

සමහර අයට මතක ඇති. මීට අවුරුදු කීපයකට කලින් ආරම්භ කරපු sinhalawebdirectory.com වෙබ් අඩවිය. කලින් මේ අඩවිය සඳහා විවෘතකේත cms එකක් භාවිතා කරත් දැන් නව ආරකින් එය යලිත් අරඹා තියනව. මෙහිදී කලින් තිබූ යුනිකේත පමණක් අඩංගු වෙබ් අඩවි ඇතුලත් කිරීමේ සීමාව ඉවත් කෙරෙනවා. ශ්‍රී ලංකාවට අදාල ඕනෑම වෙබ් අඩවියක් ඇතුලත් කළ හැකිය. එසේම youtube video, audio files, downloads (software, ebooks) සහ ලංකාවට අදාල ලිපි සඳහා ද වෙන වෙනම යොමුවන් ඇතුලත් කරන්න පුලුවන්. එකම සීමාව ලංකාවට අදාල වීම පමණයි.

ඔබ විසින් ඇතුලත් කරනු ලබන යොමුව ඒ අවස්තාවේම අඩවියේ දර්ශණය වේ. spams හො නොගැලපෙන ඒවා ඇතුලත්ව ඇතිනම් ඒවා ඔබට report කිරීමේ පහසුකම ඇත. ඒවා පසුව පාලක වරුවිසන් පරීක්ෂා කර ඉවත් කරනු ඇත.

'----------------- upated
සමහර විට තවමත් DNS update වී නොමැති නිසා ඔබට පැරණි වෙබ් අඩවියම පෙනෙන්නට පුලුවන්. ඒ පිලිබඳ පැමිණිලි කීපයක් ලැබුනා. පැය 24කින් පසුව ගැටලුව විසඳේවි.

Comments

Anonymous said…
gihin balanna

www.maaraya.co.cc
Anonymous said…
ඕනම සයිට් ගන්නවනම් එල
මුල් කාලයේ සිංහල යුනිකොඩ් භාවිතය අඩු නිසා තමයි ඔය විදියේ තීරණයක් ගත්තේ. දැන් තවදුරටත් ඒකේ අවශ්‍යතාවක් මංදකින්නෑ.

@ ALL

තවමත්බොහේ දෙනා පැරනි වෙබ් අඩවියට තමංගේ වෙබ් අඩවි සබ්මිට් කරනවා. ඔබට දිස්වේනනෙ කොළපාට තිම් එකක් සහිත වෙබ් අඩවියක් නම් ඒ පැරණි වෙබ් අඩවියයි. තමත් DNS Update වී නොමැති නිසා පැය 24ක් පමණ කාලයකට පසු නව අඩවිය දිස්වේවි. අලුත් වෙබ් අඩවිය http://sinhalawebdirectory.cplus.lk/ හරහා තාවකාලිකව පිවීමට හැක.

Popular Posts