Wednesday, September 19, 2007

නිවුන්නු නෙමෙයි.

ඔන්න එකමත් එක රටක සහෝදරයන් දෙන්නෙක් එක ම පන්තියක ඉගනුම ලබනවා. මේ දෙන්නම ඉපදිලා තියෙන්‍නේ එකම ‍ද‍වසේ ඒත් මේ දෙන්නා නිවුන්නු නොවෙයි. එක වුනේ කොහොමද? ඔව් ඔව් මේ දෙන්නාම එකම අමගේ පුත්තු දෙන්නෙක් තමයි. පුළුවන් නම් කියන්න.