Wednesday, November 29, 2006

End Of The Life

End Of The Life.mp3
මේ තියෙන්න තවත් සංගීත කන්ඩයක්. රහස්පරීකෂණ කතාවක පසුබිම් සංගීතයකට ගැලපෙනවා කියලා හිතෙනවා. තව ඒ සංගීතයට hip hop beat එකකුත් මුසුකරල තියනවා.

Monday, November 27, 2006

වින්ඩෝස් රෙජිස්ටරය

‍වින්ඩෝස් රෙජිස්ටරය සිංහල ලිපිය මේ මම ගොඩක් ඉස්සර ලියපු ලිපියක්. නිකන් ඉන්න බැරිකමට ලිව්වේ. කියවලා බලන්න.

Saturday, November 25, 2006

අලුත් සිංදුවක් (Feeling of Lonely)

http://s.dasun.googlepages.com/FeelingofLonely.mp3
මේ තියෙන්නේ මම නිර්මාණය කරපු සංගීත කන්ඩයක් අහල බලන්න කෝ. IRAJ වගේ නෙමේයි. මම music කරන්නේ ආසාවට. තනිකම මැකෙන්න. මේ සංගීත කන්ඩ‍යට ඒ හැගීම දෙන්න උත්සහ කරා. ඒත් තාම සම්පූර්ණයෙන් හදල ඉවර නෑ.

Friday, November 24, 2006

‍ම‍ගේ අලුත් ගෙදර

ආරම්භය.
අද ගිනි නරියා වියුණු සැරිය සමග වියුණ සරන වි‍ට දි නිකමට මෙන් ‍වියුණු සටහනක් නිර්මාණය කරන්න හිතුනා.