Sunday, March 2, 2008

වැහි දිය

වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැ‍හි විතරද?

තණමල්විල මල් වැවුනට එහි වැවෙන්නේ මල් විතරද?