Skip to main content
Search
Search This Blog
ෆීනික්ස්
සෑම අවසානයක්ම නව ආරම්භයක්
Share
Get link
Facebook
Twitter
Pinterest
Email
Other Apps
Labels
පරිගණක
සිංහල
සිංහල යුනිකේත
October 28, 2009
Sinhala Unicode in Apple
මේ දැන් සහතික කරගත් ආකාරයට නැවත සකස් කරන ලඳ ඔපන්ටයිප් ෆොන්ටය ඇපල් පරිගණකවලද ක්‍රිය කරනවා. පොඩි පොඩි අඩුපාඩුකම් කීපයක් තියනවා. ඒවා සකස් කළ හැකි තත්වයන්. මේ සඳහා ඇපල් පරිගණකයේ පරීක්ෂා කිරීමට සහය දුන් චින්තක අබේරත්න මහත්මයාට මගේ ස්තූතිය.
Comments
budhajeewa
said…
මරේ මරු!
Indranama
said…
ෂහ් මරු නේන්නං !
සිංහල යුනිකේතයේ ප්‍රවර්ධනයට කැපවීම ගැන ඔබට අපේ උපහාරය !
SRIshanu
said…
පිස්සු කොර නේ... සිරාවටම සතුටුයි... මේ ගැන මේ හැටි කැපවෙලා වැඩ කරන එක ගැන අපේ උපරිම උත්තමාචාරය...! :)
Dasun Sameera - දසුන් සමීර
said…
බොහෝම ස්තූතියි! හැම දෙනාටම.
Anonymous said…
පින් සිද්ද වෙනවා අපිව බේරනවාට....thank UU
Donald Gaminitillake
said…
This comment has been removed by a blog administrator.
Pahan
said…
නියමායි.
Anonymous said…
දසුන් ඉතාමත් වැදගත් අවශ්‍යතාවයක් සදහා ඔබේ සහාය අවශ්‍යවී තියෙනවා.. කරැණාකර
[email protected]
ලිපිනයට ඔබේ දුරකථන අංකය හෝ වෙනත් සම්බන්ද විය හැකි ආකාරයක් දක්වන්න..
Popular Posts
June 27, 2010
මස් කාපං පුතේ උඹට පවු නෑ!
October 27, 2009
Graphic Designing සඳහා සිංහල යුනිකේත නිර්මාණය සාර්ථකයි
Comments
සිංහල යුනිකේතයේ ප්‍රවර්ධනයට කැපවීම ගැන ඔබට අපේ උපහාරය !