Sinhala Unicode in Apple



මේ දැන් සහතික කරගත් ආකාරයට නැවත සකස් කරන ලඳ ඔපන්ටයිප් ෆොන්ටය ඇපල් පරිගණකවලද ක්‍රිය කරනවා. පොඩි පොඩි අඩුපාඩුකම් කීපයක් තියනවා. ඒවා සකස් කළ හැකි තත්වයන්. මේ සඳහා ඇපල් පරිගණකයේ පරීක්ෂා කිරීමට සහය දුන් චින්තක අබේරත්න මහත්මයාට මගේ ස්තූතිය.

Comments

Indranama said…
ෂහ් මරු නේන්නං !
සිංහල යුනිකේතයේ ප්‍රවර්ධනයට කැපවීම ගැන ඔබට අපේ උපහාරය !
SRIshanu said…
පිස්සු කොර නේ... සිරාවටම සතුටුයි... මේ ගැන මේ හැටි කැපවෙලා වැඩ කරන එක ගැන අපේ උපරිම උත්තමාචාරය...! :)
බොහෝම ස්තූතියි! හැම දෙනාටම.
Anonymous said…
පින් සිද්ද වෙනවා අපිව බේරනවාට....thank UU
This comment has been removed by a blog administrator.
Anonymous said…
දසුන් ඉතාමත් වැදගත් අවශ්‍යතාවයක් සදහා ඔබේ සහාය අවශ්‍යවී තියෙනවා.. කරැණාකර [email protected] ලිපිනයට ඔබේ දුරකථන අංකය හෝ වෙනත් සම්බන්ද විය හැකි ආකාරයක් දක්වන්න..

Popular Posts