Monday, March 19, 2018

කූඹියෝ Season 2 Episode 1 (Fanfiction)

සොනාල ගුණවර්ධන සහ බුදු දහම රාජපක්ෂලාට කඩේ යැවීම.

සංවේගයෙන් ලියමි, "සොනාල ගුණවර්ධන" විසින් බුදු දහම දේශපාලනය වෙනුවෙන් වැරදි අර්ථ කථන දෙමින් භාවිතා කර ඊනියා සිංහල බෞද්ධ ඡන්ද ගැරීම...