bestweb.lk විරෝධතාව...

බ්ලොග් කරුවන්ට අමිල සේවයක් කරන ලද සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය සඳහා bestweb.lk තරඟයවෙනුවෙන් මාගේ විරෝධතාව මෙසේ සටහන් කරනු ලබයි. මා මෙන්ම සියලුම බ්ලොග් කරුවන්ද තමන්ගේ බ්ලොග් අඩවියෙ තම විරෝධතාව ප්‍රකාශ කරණු ඇතැයි බලාපොරොත්තු වෙමි.

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/be0bb692d7a326fb

Comments

Anonymous said…
ICTA එක ඇදගෙන නාන්න හදන්නෙ.කොයි රටේද දන්නෑ අතින් සල්ලි වියදම් කරල දෙයක් කරල තව සල්ලිත් ගෙවල තෑගි ගන්නෙ.මේක තනිකර අපහාසයක්.
දන්නා ආකාරයට ICTA එකට මෙහි ඍජු සම්බන්ධතාවක්නෑ. අඩවියේ වුනත් දක්වා තියෙනනේ සහයෝගය ලබාදෙනවා කියලා පමණයි. බලමු ඔවුන්ග් ප්‍රතිචාරය කුමක් වෙවිද කියලා.
Thejan said…
මේකට දැඩි ප්‍රචාරයක් ලබා දෙන්න ඕන. .lk නිදහස් කරගැනීමටත් මෙය උපයෝගී කර ගත හැකියි.
kathika said…
Dear Sinhala Bloggers’ Union,

Why have you removed kathika.wordpress.com from the sinhala blogroll?

Pl. let us know: [email protected]

kathika

Popular Posts