෴සිංහල බ්ලොග් අවාරෙද මේ෴

මම සිංහල බ්ලොග් කියවන්නේ හරිම ආසාවෙන්. කව්රු මොනවා ලිව්වත් කියවනවා.ඒ වගේමයි ලියන්නත්. මට හිතෙන්නේ මම අබ්බැහි වෙලා. ඒත් මට පෙනෙන විදිහට ලඟදී ඉඳන් අලුතින් සිංහළ ලියවෙනවා අඩුයි. එක සිංහල බ්ලොග් එකකින් මාසයකට ලියන සාමාන්‍ය අගය(average)2 ක් තමරම් පහල අගයක්. ඒ ගැන හරිම දුකින් ඉන්නේ. අනිත් එක අපි කොච්චර ලිව්වත් බැනලා හරි comment එකක් නොදානකොට පාළුගෙදර වළං බිඳිනවා වැනි හැඟීමක් එනවා. කොහොම වුනත් දවසකට අඩුම තරමේ 10ක්වත් වැරදීමකින් හරි මගේ බ්ලොග් සටහන් නැරඹීමට ඇවිත් තිබුනා. ඒක තමයි ටිකටවත් සැනසිල්ල. අද වන විට සිංහල ගීත සඳහා email කියන වචන පවා යොදාගන්න තරමට අන්තර්ජලය email සමාජගත වෙලා. කවදා හෝ සිංහල සිංදුවක අපිට මෙහෙම අහන්න ලැබේවී. සිතේ දුකට එතකොට බ්ලොග් ලියවෙනවා. :)

Comments

මමත් ආසයි සිංහල බ්ලොග් කියවන්න. එය කුමක් වුනත් කමක් නෑ.
ඔබේ මේ වෑයම සාර්ථකව ඉදිරියට ගෙන යාමට සුබ ප්‍රර්ථනා කරමී.

Popular Posts