තරු කිරණ ජ්‍යෝතිෂ මෘදුකාංගය ලඟදීම නිකුත්වේ.

මා විසින් දැනට වසර දෙකක් පමණ කාලයක් තිස්සේ නිර්මණය කරන ලද මෙම මෘදුකාංගය ලඟදීම නිකුත් වන බව සතුටින් දන්වා සිටිමි. මා ගේ දැනීම අනුව මේ මෘදුකාංගය සිංහල මාධ්ය යෙන් ශ්රීය ලංකාව තුලදී නිර්මාණය කරන ලද සාර්තකම හා වඩාත් නිවැරදිම ජ්යො තිෂ මෘදුකාංගය වනු ඇත. ජ්යෝතිෂ මෘදුකාංගයක් නිර්මාණයේ දී අසාර්තක වීමේ ප්රඩධානතම හේතුව වන්නේ ජ්යොාතිෂ වේදීන් හා කේත රචකයා අතර පවතින පරතරය පිරවීමට ඇති අපහසුව යි. ප්ර්වීන ජ්‍යෝතිෂ වේදීන්ගේ(විශේෂයෙන් නුමින්ද සාන්ත සිරි ද සිල්වා මහතා) මග පෙන්වීම හා බ්රිහහත් පරාශර හෝරා සාශ්ත්‍රය වැනි මූලික ජ්යෝපතිෂ ග්‍රන්ත ආශ්‍රයෙන් විශේෂයෙන් ජ්යෝපතිෂ ගණන කිරීම් සම්බන්ධ නිවැරදි ක්රාමවේද අනුගමනය කරමින් මෙය නිපදවා ඇත.
මෙම මෘදුකාංගය මගින් ලබා දෙන මුද්‍රිත පිටපත් වල PDF ගෙන්නුවක් : http://www.sigma.lk/files/tk.pdf

Comments
I appricate your efforts.And may I know the price for the "Tarukirana software" and the your book about Assembly Language too.