රිදී රැයක් යනු කුමක්ද?

අහෝ කේදයකි මම බලාපොරොත්තු වූයේ නවකයන්ගේ හැකියාව බලා සතුටුවන ප්රනවීනයක් පිරිසකි. නමුත් දුටුවේ ප්රවීනයන් යැයි කියනා ආන්ටිලා අංකල් ලා පිරිසක් විසින් රඟදක්වනු ලබන විකට ඇඳුම් තරඟයකි.

Comments

Anandawardhana said…
හරියට හරි!!!!
Supun Sudaraka said…
මාත් කියන්න හිටියේ ඒකම තමයි.
samanalee said…
නම්ඹුව තියාගෙන ඉන්න බැරි හැටි!
දකිනකොටත් දුකයි...
2007 "රිදී රැයක්‌" නම් දැක්‌කෙ නැහැ.
ඒ අහලකින් යන වෙන විගඩමක්‌ දැක්‌කා..
hey guyz,

those guyz are spending last days of their life. so let them enjoy them self & generate some energy out of their performance even that is not that good.and little money for those who are struggling.

Popular Posts