Skip to main content
Search
Search This Blog
ෆීනික්ස්
සෑම අවසානයක්ම නව ආරම්භයක්
Share
Get link
Facebook
Twitter
Pinterest
Email
Other Apps
Labels
සිංහල
September 19, 2007
නිවුන්නු නෙමෙයි.
ඔන්න එකමත් එක රටක සහෝදරයන් දෙන්නෙක් එක ම පන්තියක ඉගනුම ලබනවා. මේ දෙන්නම ඉපදිලා තියෙන්‍නේ එකම දවසේ ඒත් මේ දෙන්නා නිවුන්නු නොවෙයි. එක වුනේ කොහොමද? ඔව් ඔව් මේ දෙන්නාම එකම අමගේ පුත්තු දෙන්නෙක් තමයි. පුළුවන් නම් කියන්න.
Comments
෴ මහේෂ්-ඩී-ජය ෴
said…
This comment has been removed by the author.
෴ මහේෂ්-ඩී-ජය ෴
said…
දරුවො දෙන්නා එකම අම්මගෙ නොවෙයිනෙ එකම "අමගෙ"නේ.නැවත හොඳට කියවලා බලන්‌න.
෴ මහේෂ්-ඩී-ජය ෴ I
http://mahesh-d-jaya.blogspot.com/
[email protected]
[email protected]
Dasun Sameera - දසුන් සමීර
said…
මහේෂ්-ඩී,
ඒක වැරදීමක් (printing mistake :) )
පලිතුර මෙයාලගේ අම්මට එකවර ළමයි තුන්දෙනෙක් ලැබිලා, තුන්නිවුනු. එත් මේ පන්තියේ ඉන්නේ ළමයිදෙන්නයි. අනත් එකා කට්ටි පැනලා.
Popular Posts
June 27, 2010
මස් කාපං පුතේ උඹට පවු නෑ!
March 14, 2017
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය
Comments
෴ මහේෂ්-ඩී-ජය ෴ I
http://mahesh-d-jaya.blogspot.com/
[email protected] [email protected]
ඒක වැරදීමක් (printing mistake :) )
පලිතුර මෙයාලගේ අම්මට එකවර ළමයි තුන්දෙනෙක් ලැබිලා, තුන්නිවුනු. එත් මේ පන්තියේ ඉන්නේ ළමයිදෙන්නයි. අනත් එකා කට්ටි පැනලා.