asp.net

asp.net කලින් නොදැන සිටියත් ඊයේ කරපු උත්සාහයේ ප්‍රතිපලයක්ලෙස asp.net බාවිතයෙන් සාර්තකලෙස ‍ජෝතිෂ්‍ය වැඩසටහන්ක් නිර්මාණය කරා. දැනට තියෙන ප්‍රශණය තමයි ‍flash වලට asp.net වලින් එන string එකක් ලබා ගන්නේ කොහොමද කියලා. උත්සාහයන් කීපක්ම දැරුවත් අසාර්තකවුනා. නමුත් ‍flash මග්න් .aspx එකකට පරාමිතියන් යැවීම කල හකිවුනා. මෙය කරනා හැටි දන්නා කෙනේක් වේනම් දන්වන්න. සාර්තකවූ වහාම එය http://astro.sigma.lk ට අප්ලොඩ් කරනවා.

Comments

Popular Posts