tag:blogger.com,1999:blog-4605900168417511280.post9084967084687743027..comments2023-06-09T19:16:11.462+05:30Comments on ෆීනික්ස්: Kaputa Sinhala Unicode (Adobe friendly beta version)Dasun Sameera - දසුන් සමීරhttp://www.blogger.com/profile/17963986586066399195noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4605900168417511280.post-82761992489530681652012-10-30T14:57:57.742+05:302012-10-30T14:57:57.742+05:30බොහොම ස්තූතී!:)බොහොම ස්තූතී!:)Harini Sirisenahttps://www.blogger.com/profile/01012707618736540899noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-50407024351902715612012-07-28T15:17:35.413+05:302012-07-28T15:17:35.413+05:30LiNK is working - http://dasun.me/kaputa-adobe-fri...LiNK is working - http://dasun.me/kaputa-adobe-friendly/kaputa_af.zip

ස්තූතියිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-78704902267293832062012-06-07T18:25:06.117+05:302012-06-07T18:25:06.117+05:30link eka wada nane.pleace send me. deejay.veron@ga...link eka wada nane.pleace send me. deejay.veron@gamail.comDJ Veron Jayhttps://www.blogger.com/profile/06140107293610171719noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-27764406969543542642011-11-28T18:02:26.904+05:302011-11-28T18:02:26.904+05:30ගොඩාක් වටිනවා, බොහොම ස්තූතී.ගොඩාක් වටිනවා, බොහොම ස්තූතී.Yasasi Rajapaksehttps://www.blogger.com/profile/16687848745918750263noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-51849837157666481542011-03-26T13:18:35.440+05:302011-03-26T13:18:35.440+05:30මම බලන්නම්,
cplus.lk/downloads/adobe-and-mac-compa...මම බලන්නම්,
cplus.lk/downloads/adobe-and-mac-compatible-sinhala-unicode-fonts/ යොමුවත් පොඩ්ඩක් බලන්න. අලුත්ම වෙළුම ඇත්තේ එහිය.දසුන් සමීර වීරසිංහhttps://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-24829162100021639292011-03-25T22:04:59.370+05:302011-03-25T22:04:59.370+05:30වටිනා වැඩක්! බොහෝම ස්තූතියි!
පුංචි දෝෂයක්: 'ර...වටිනා වැඩක්! බොහෝම ස්තූතියි!

පුංචි දෝෂයක්: 'රි' යන්නෙ පොඩි අවුලක් තියෙනවා නේද අයියෙ? 'ර' යන්නට බැඳි ඇද ඉස්පිල්ලක් නෙමෙයි එන්නෙ, 'ර' යන්න උඩින් සාමාන්‍ය ඉස්පිල්ලක්. ඒකත් නිවැරදි කරන්න පුළුවන්නම් හොඳයි.ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-69767595038645882892011-03-24T19:28:05.365+05:302011-03-24T19:28:05.365+05:30වින්ඩොස් වලදිනම් සාමාන්‍ය යුනිකොඩ් ටයිප් කරන ආකාරය...වින්ඩොස් වලදිනම් සාමාන්‍ය යුනිකොඩ් ටයිප් කරන ආකාරයටම ටයිප් කරන්න පුලුවන්. මැක් පරිගණක පද්ධතිය සඳහානම් කීලේ අවුට් එකක් දාන්න වෙනවා. ඒ සඳහා මම නිර්මාණය කරපු එකක්තිබුනත් 100%ක් ඉවර නෑ. ඉවර වුනු වහා එයත් ලබා දෙන්නම්.දසුන් සමීර වීරසිංහhttps://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-77667651672137652962011-03-24T19:05:11.328+05:302011-03-24T19:05:11.328+05:30Font එක දාල ටයිප් කරන්න ඕනේ මොන විදියටද? keyman වග...Font එක දාල ටයිප් කරන්න ඕනේ මොන විදියටද? keyman වගේ එකකින්ද? ස්තුතියි.Anonymoushttps://www.blogger.com/profile/05487304344964902901noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-30440823211468384682010-12-01T11:24:48.200+05:302010-12-01T11:24:48.200+05:30මට පේන විදියට ඔබ ටයිප් කරන්න ගන්න මෘදුකාංගයෙයි දෝෂ...මට පේන විදියට ඔබ ටයිප් කරන්න ගන්න මෘදුකාංගයෙයි දෝෂය තියෙන්නේ. ඔබ විසින් ටයප් කරපු “මට මෙකම වෙනවා මෙග් JAVA app. 1k“ කියන වාක්යෙත් ඒ දෝෂය තියෙනව.

දැනට ඇති යුනිකොඩ් මෘදුකාංග ඉවත්කර http://www.siyabas.lk/files/SinhalaTamil_IME_Setup.exe ස්ථාපනය කරන්න. (කෙසේ වුවත් ඔබේ ගැටළුව ලිපියේ සඳහන් කරුනුවලට සම්බන්ධයක් නෑ.)Dasun Sameera - දසුන් සමීරhttps://www.blogger.com/profile/17963986586066399195noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-57944588724660521842010-11-30T22:48:11.338+05:302010-11-30T22:48:11.338+05:30සමහරක් තැන් වල කොම්බුව සමග අකුරක් ඇති විට, එම කොම්...සමහරක් තැන් වල කොම්බුව සමග අකුරක් ඇති විට, එම කොම්බුව ඉන් ඉදිරිපස ඇති අකුර මත පිහිටනවා.

උදා: "මගේ" යන වදන ගතහොත්, කොම්බුව පිහිටන්නේ එහි "ම"යන්න මත.

මම උඩ post 1kන් copy කරලා ගත්තෙ. මට මෙකම වෙනවා මෙග් JAVA app. 1k

please help me.my OS is vista,using"Iskoola pota" fontMy Ambitionhttps://www.blogger.com/profile/01226880717100162173noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-3827436777144185502009-10-30T21:34:44.511+05:302009-10-30T21:34:44.511+05:30@Supun Budhajeewa
ෆොන්ටයේ රූල්ස් මදක් වෙනස් කළා. න...@Supun Budhajeewa
ෆොන්ටයේ රූල්ස් මදක් වෙනස් කළා. නැවතත් බලනවද?Dasun Sameera - දසුන් සමීරhttps://www.blogger.com/profile/17963986586066399195noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-71727276636211007902009-10-30T12:23:47.163+05:302009-10-30T12:23:47.163+05:30සටහන් තැබූ සැමට ස්තූතියි.
@Supun Budhajeewa
සුපුන...සටහන් තැබූ සැමට ස්තූතියි.

@Supun Budhajeewa
සුපුන් මෙම ෆොන්ටය උබුන්තු සඳහා සකස් කරලා නෑ. උබුන්තු සඳහා සාමාන්‍ය කපුටා ෆොන්ටය භාවිතා කරන්න වෙනවා. රෙන්ඩරින් එන්ජින්වල ක්රියාකාරීත්වයේ වෙනස් කම් නිසා මේක සිදුවෙන්නේ. ඒ නිසා විවිද පද්ධති සඳහා වෙන වෙනම ෆොන්ස් සකස් කරන්න සිද්ධ වෙලා තියෙන එක කනගාටුවට කරුණක්.Dasun Sameera - දසුන් සමීරhttps://www.blogger.com/profile/17963986586066399195noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-77306209142437878952009-10-30T05:20:24.194+05:302009-10-30T05:20:24.194+05:30ස්තුතියි!
නමුත් එක වරදක් හමු වුනා.
සමහරක් තැන් ව...ස්තුතියි!

නමුත් එක වරදක් හමු වුනා.

සමහරක් තැන් වල කොම්බුව සමග අකුරක් ඇති විට, එම කොම්බුව ඉන් ඉදිරිපස ඇති අකුර මත පිහිටනවා.

උදා: "මගේ" යන වදන ගතහොත්, කොම්බුව පිහිටන්නේ එහි "ම"යන්න මත.

මෙහෙයුම් පද්ධතිය Ubuntu.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-72475862223835535792009-10-30T03:25:14.657+05:302009-10-30T03:25:14.657+05:30ස්තුතියි . . . ! !ස්තුතියි . . . ! !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-67351403755109571052009-10-29T20:47:26.061+05:302009-10-29T20:47:26.061+05:30ස්තූතියි..
තවත් දේවල් බලාපොරොත්තු වෙනවාස්තූතියි..

තවත් දේවල් බලාපොරොත්තු වෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-18367307652191043502009-10-29T20:18:49.295+05:302009-10-29T20:18:49.295+05:30මමත් ගත්තා ස්තූතියිමමත් ගත්තා ස්තූතියිmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-8876056839179475602009-10-29T18:29:32.672+05:302009-10-29T18:29:32.672+05:30හොඳින් වැඩ කරනවා මිත්‍රය!
සුභාසිරි ඔබ සැමට!හොඳින් වැඩ කරනවා මිත්‍රය!

සුභාසිරි ඔබ සැමට!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-19592773395651411352009-10-29T18:26:26.194+05:302009-10-29T18:26:26.194+05:30එල එල. මේකනම් මම හුඟක් කල් බලා හිටපු දෙයක්, පුලුවන...එල එල. මේකනම් මම හුඟක් කල් බලා හිටපු දෙයක්, පුලුවන්නම් ලස්සන හැඩවැඩ තියන සිංහල ෆොන්ට් ටිකක් දාන්න. ග්‍රැෆික් වලදී ඒක හුගක් ප්‍රයෝජනවත් වෙයි.(වෙනස් හැඩ සහිත උනිකෝඩ් ෆොන්ට් නැති එක තම අවුල)සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-54522169491068591502009-10-29T18:23:20.713+05:302009-10-29T18:23:20.713+05:30එල එල නියමෙට වැඩ..කැන්ඩි එකත් ඉක්මනටම දෙන්න !එල එල නියමෙට වැඩ..කැන්ඩි එකත් ඉක්මනටම දෙන්න !Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-51698536461494374392009-10-29T17:01:41.594+05:302009-10-29T17:01:41.594+05:30ස්තුතියිස්තුතියිPahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.com