tag:blogger.com,1999:blog-4605900168417511280.post7364911168934898919..comments2023-06-09T19:16:11.462+05:30Comments on ෆීනික්ස්: 60වන නිදහසDasun Sameera - දසුන් සමීරhttp://www.blogger.com/profile/17963986586066399195noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-4605900168417511280.post-10420651598711066532008-02-04T19:05:00.000+05:302008-02-04T19:05:00.000+05:30"ලියා තිබෙන දේ නම් සහතික ඇත්ත මල්ලී, නොමිලේ ලැබෙන ..."ලියා තිබෙන දේ නම් සහතික ඇත්ත මල්ලී, නොමිලේ ලැබෙන ඉගෙනීම ඉවර වෙලා, පිට රට පැනලා රස්සා කරන අය ඕනෙ තරම් අද, එහෙත් ඒ අතරෙම ඉන්නවා මෙරට විශ්ව විද්යාල වරම් අහිමිව පිටරට ගොස් ඉගෙන ගෙන පැමින සිය රටට සේවය කරන්නන්, අපේ රටේ ක්රමයක් හදන්න ඕනේ සැබෑ දේශ හිතෛශී පිරිස් මව් බිමේ රන්ධවා ගන්ට"

100% ඇත්ත. එවන් උතුම් මිනිසුන්ට මාගේ ප්රණාමය. මේලිපිය කියවා මා රැඩිකල් මතධාරියෙක් කියලා වරදවා වටහාගන්න නම් එපා.

"සුද්ද්දගෙන් නිදහස ලබලා අවුරුදු 60 පිරෙන මේ මොහොතේ, ත්රස්තවාදී කරදර වලින් තොර දේශයක සිට ලබන වසරේ නිදහස සමරන්නට හැකි වේවායි පතමි"

අපකාගේත් පැතුම එයයි.Dasun Sameera - දසුන් සමීරhttps://www.blogger.com/profile/17963986586066399195noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-76428360926916689762008-02-04T00:30:00.000+05:302008-02-04T00:30:00.000+05:30ලියා තිබෙන දේ නම් සහතික ඇත්ත මල්ලී, නොමිලේ ලැබෙන ඉ...ලියා තිබෙන දේ නම් සහතික ඇත්ත මල්ලී, නොමිලේ ලැබෙන ඉගෙනීම ඉවර වෙලා, පිට රට පැනලා රස්සා කරන අය ඕනෙ තරම් අද, එහෙත් ඒ අතරෙම ඉන්නවා මෙරට විශ්ව විද්යාල වරම් අහිමිව පිටරට ගොස් ඉගෙන ගෙන පැමින සිය රටට සේවය කරන්නන්, අපේ රටේ ක්රමයක් හදන්න ඕනේ සැබෑ දේශ හිතෛශී පිරිස් මව් බිමේ රන්ධවා ගන්ට, සුද්ද්දගෙන් නිදහස ලබලා අවුරුදු 60 පිරෙන මේ මොහොතේ, ත්රස්තවාදී කරදර වලින් තොර දේශයක සිට ලබන වසරේ නිදහස සමරන්නට හැකි වේවායි පතමිBohttps://www.blogger.com/profile/07779118500600085584noreply@blogger.com