tag:blogger.com,1999:blog-4605900168417511280.post6676068462924635130..comments2023-06-09T19:16:11.462+05:30Comments on ෆීනික්ස්: සෙරෙප්පුවDasun Sameera - දසුන් සමීරhttp://www.blogger.com/profile/17963986586066399195noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4605900168417511280.post-12847277049743254732012-12-12T22:02:13.635+05:302012-12-12T22:02:13.635+05:30හ්ම්.. කණගාටුයි දසුන්.. මල්ලිට නිවන් සුව පතමි.. සං...හ්ම්.. කණගාටුයි දසුන්.. මල්ලිට නිවන් සුව පතමි.. සංවේදී කතාවක්..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-23923244652273023732011-08-13T09:53:41.580+05:302011-08-13T09:53:41.580+05:302009 අප්‍රේල් 21වන දින ඔහු අප අතරින් සමුගත්තා. සටහ...2009 අප්‍රේල් 21වන දින ඔහු අප අතරින් සමුගත්තා. සටහනක් තැබූ සැමට ස්තූතියි!දසුන් සමීර වීරසිංහhttps://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-21790265013038070722011-08-12T01:02:20.484+05:302011-08-12T01:02:20.484+05:30සෙරෙප්පුව..............
කුමක් කියන්නදැයි සිතා...සෙරෙප්පුව..............

කුමක් කියන්නදැයි සිතා ගත නොහැක. මල්ලිට ඉක්මන් සුවය පතමි.....!!!!!හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-70274487659092936242011-08-11T23:21:03.033+05:302011-08-11T23:21:03.033+05:30හපොයි දෙයියනේ දසුන් මල්ලී.....හපොයි දෙයියනේ දසුන් මල්ලී.....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-35615752880623604672011-08-11T18:37:07.887+05:302011-08-11T18:37:07.887+05:30පිටු ගණන් ලියලත් හදවතට දැනෙන්නෙ නැති දේවල් , මේ පු...පිටු ගණන් ලියලත් හදවතට දැනෙන්නෙ නැති දේවල් , මේ පුංචි ලිපිය අතර සංවේදීව සඟවලා , එක වරටම අතහැරල දාලා... හරියට දාලා ගියපු සෙරෙප්පුව තරමට ......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-14220064464472278722011-08-11T14:28:55.753+05:302011-08-11T14:28:55.753+05:30:|:|Anonymoushttps://www.blogger.com/profile/15104262755018261299noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-71813243332177572702011-08-10T14:05:48.884+05:302011-08-10T14:05:48.884+05:30කොහොම හරි මල්ලිගේ ජීවිතය බේරුන එක ගැන හිතලා අපි සත...කොහොම හරි මල්ලිගේ ජීවිතය බේරුන එක ගැන හිතලා අපි සතුටු වෙමු...H.D.K.Thrilankahttps://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-640462163745970282011-08-09T13:18:14.932+05:302011-08-09T13:18:14.932+05:30Greatness comes not when things always go good for...Greatness comes not when things always go good for you.
But the greatness comes when you're really tested,
when you take some knocks, some disappointments, when sadness comes.

Because only if you've been in the deepest valley
you can know how magnificent it is to be on the highest mountain.
Its LIFE.....Indika Ranasinghehttps://www.blogger.com/profile/04966771603736446636noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-69901072141084784372011-08-08T23:31:13.226+05:302011-08-08T23:31:13.226+05:30ගනන් ගන්න එපා. මේක කියවන අයට දැනෙන තරම් දුකක් කකුල...ගනන් ගන්න එපා. මේක කියවන අයට දැනෙන තරම් දුකක් කකුල අහිමි වුන කෙනාට දැනෙන්නේ නෑ.Gayanhttps://www.blogger.com/profile/10006141567634923216noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-27433010956527345352011-08-08T14:35:55.803+05:302011-08-08T14:35:55.803+05:30හෙදිය වැරදීමකිනුයි එහෙම කිව්වේ. එහෙම කියල ඉවරවෙනවත...හෙදිය වැරදීමකිනුයි එහෙම කිව්වේ. එහෙම කියල ඉවරවෙනවත් එක්කම වගේ එයාටම ඒක තේරුනා.දසුන් සමීර වීරසිංහhttps://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-43782452403026074422011-08-08T13:43:05.685+05:302011-08-08T13:43:05.685+05:30ගොඩක් සංවේදී කතාවක්. ලස්සනට ලියලා තියනවා යාළුවා.
...ගොඩක් සංවේදී කතාවක්. ලස්සනට ලියලා තියනවා යාළුවා.
අර හෙදිය කාරනේ හරියටම දන්නෙ නැතුව කෑ ගහන්න ඇත්තේ. හැබැයි සමහර හෙදියො ඉන්නවා මනුස්සකම ගෑවිලාවත් නැති.නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-90497358964310957722011-08-08T11:56:29.676+05:302011-08-08T11:56:29.676+05:30අන්තිම ටික අහලා මාර දුක හිතුනා බං. :(අන්තිම ටික අහලා මාර දුක හිතුනා බං. :(Anuhttps://www.blogger.com/profile/04833089449821416659noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-87190274659449248102011-08-08T00:09:23.907+05:302011-08-08T00:09:23.907+05:30එක පාරට ජීවිතේ වෙනස් වුනාම අපිට ඒක දැනෙන්නේ පොඩ්ඩක...එක පාරට ජීවිතේ වෙනස් වුනාම අපිට ඒක දැනෙන්නේ පොඩ්ඩක් කල් ගිහිල්ලා. කකුල නැතිනම් සෙරෙප්පුව ඕනේ නැහැ කියන එක හෙදියට මීටර් වුනේ නැත්තේ ඒක නිසා වෙන්න ඇති. මොනවා වුනත්, සංවේදී කතාවක්.Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-63184253098364829222011-08-07T22:30:02.723+05:302011-08-07T22:30:02.723+05:30සටහනක් තැබූ සැමට ස්තූතියි!සටහනක් තැබූ සැමට ස්තූතියි!දසුන් සමීර වීරසිංහhttps://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-58617965955802637932011-08-07T21:34:47.621+05:302011-08-07T21:34:47.621+05:30ඒ යාලුවාට නිවන් සුවපතමු....මේක දැක්කම ගොඩක් දුක හි...ඒ යාලුවාට නිවන් සුවපතමු....මේක දැක්කම ගොඩක් දුක හිතුණා...Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-74194614976261645502011-08-07T21:24:26.925+05:302011-08-07T21:24:26.925+05:30දසුන් සෑහෙන කාලෙකින්.
ස්තූතියි පරිගණක සංගීත නිර්මා...දසුන් සෑහෙන කාලෙකින්.
ස්තූතියි පරිගණක සංගීත නිර්මාණ තැටියට..Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-30689230995083766232011-08-07T21:20:44.610+05:302011-08-07T21:20:44.610+05:30ඉතා ප්‍රබල සංවේදී අවසානයක්.ඉතා ප්‍රබල සංවේදී අවසානයක්.Niluka Kadurugamuwahttp://nilukakadurugamuwa.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-23557944483599250402011-08-07T20:53:47.089+05:302011-08-07T20:53:47.089+05:30කතාවේ අන්තිම කියෙව්වම ඇත්තටම විස්තර කරන්න අමාරු හැ...කතාවේ අන්තිම කියෙව්වම ඇත්තටම විස්තර කරන්න අමාරු හැඟීමක් ඇති වුනා..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.com