tag:blogger.com,1999:blog-4605900168417511280.post6191661698763182489..comments2023-06-09T19:16:11.462+05:30Comments on ෆීනික්ස්: බෝනික්කාගේ අවතාරය!Dasun Sameera - දසුන් සමීරhttp://www.blogger.com/profile/17963986586066399195noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4605900168417511280.post-17334747555499403352015-08-10T19:32:04.659+05:302015-08-10T19:32:04.659+05:30lucid dreaming අත්හදා බලන්න. ලුසිඩ් ඩ්රිමින් වල න...lucid dreaming අත්හදා බලන්න. ලුසිඩ් ඩ්රිමින් වල නිතර වෙන දෙයක් තමයි පැරලයිස් ස්ටේට් එකට මාරු වීම. lucid dream කියලා සර්ච් කරල බලන්න.දසුන් සමීර වීරසිංහhttps://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-79258719286852138552015-08-10T16:10:21.547+05:302015-08-10T16:10:21.547+05:30මුළු ඇඟම ලොක් වෙන එක මටත් වෙලා තියෙනවා. මුලින් බයක...මුළු ඇඟම ලොක් වෙන එක මටත් වෙලා තියෙනවා. මුලින් බයක් හිතෙන්නෙ නෑ. පස්සෙ ලොක් වෙලා කියල දැනෙනකොටයි දාඩිය දාල කෑ ගහන්න හදන්නෙ. කෑ ගහන්න කටවත් හොල්ලන්න බෑනෙ ඇහැරුනාට පස්සෙ ආයෙ එහෙම ලොක් වෙනකල් බලා හිටියට හරියන්නෙම නැනෙ... අන්තිමට මතක අත්දැකීමෙන් පස්සෙ අවුරුදු හතරකින් විතර ලොක් වෙන්න බැරි උනා. පුලුවන්නම් ආයෙ ලොක් වෙන්න විදියක් හොයල කියන්ඩකොchathurahttps://www.blogger.com/profile/13417652891447514905noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-62369804339320867202009-05-07T20:52:00.000+05:302009-05-07T20:52:00.000+05:30@අනෝනි
බිය පාලනය කිරීම ගැන ඔය කියන කතාව මට පැහැදිල...@අනෝනි
බිය පාලනය කිරීම ගැන ඔය කියන කතාව මට පැහැදිලි නෑ. මොකද මම මේක දිහා ටික වෙලාවක් බලන් හිටියා බියක් ආවේ නෑ. පසුව තවදුරටත් සිතා බැළිමෙන් මෙය මෙතන තිබිය නොහැකි දෙයක් ලෙස වැටහුනු පසුවයි බිය ඇති වුනේ.

@ශාකුන්තල
පසුව මා දැන ගත් පරිදි, ඇඟ ලොක්වීම(තාව කාලික අංශභාගය) සෑම විටම අපි නින්දට යාමේදිවෙනවා. ඒ හිනෙන් කරන කියන දේවල්ට අනුව ශරිරය සෙලවීම වැලැක්වීමට. සමහර අවස්තාවල ඇහැරෙනකොට මේ ලොක් එක ඇරීම සිදු නොවන්න පුළුවන්. ඒකයතා තත්වට පත්වීමට යම් කාලයක් ගත වෙන්න පුළුවන්. ඔබ කියු පරිදි සිත සංසුන් කරන ක්රමයක් අනුගමනය කිරිම මගින් මේක යතාත්වට පත්කරගන්න පුළුවන්.Dasun Sameera - දසුන් සමීරhttps://www.blogger.com/profile/17963986586066399195noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-42541475296165405492009-05-07T20:07:00.000+05:302009-05-07T20:07:00.000+05:30ඹය තමා තල තිෙයන බිය තමාව පාලනය කිරිමක්ඹය තමා තල තිෙයන බිය තමාව පාලනය කිරිමක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-79745176181914565522008-11-03T10:35:00.000+05:302008-11-03T10:35:00.000+05:30විකාරයක් නෙවෙයි. ඔය මුළු ඇඟම ලොක් වෙන එක මටත් වෙලා...විකාරයක් නෙවෙයි. ඔය මුළු ඇඟම ලොක් වෙන එක මටත් වෙලා තියෙනවා. ඒ වෙලාවට අත පය හොලවන්න බෑ. කලබල වෙලා කෑ ගැහුවොත් ශබ්දය පිටවෙන්නෙ නෑ. හැබැයි ආනාපානසති භාවනාව කළොත් ටික වෙලාවකින් unlock වෙයි.

අදටත් මට ඉඳහිට ඔය තත්වය ඇති වෙනවා.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-68245366845548211532008-11-02T21:05:00.000+05:302008-11-02T21:05:00.000+05:30mano wikaarayakmano wikaarayakAnonymousnoreply@blogger.com