tag:blogger.com,1999:blog-4605900168417511280.post4394315898914102218..comments2023-06-09T19:16:11.462+05:30Comments on ෆීනික්ස්: ඩයලොග් ඊසීජීDasun Sameera - දසුන් සමීරhttp://www.blogger.com/profile/17963986586066399195noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4605900168417511280.post-63755704143484145612008-12-20T00:25:00.000+05:302008-12-20T00:25:00.000+05:30අද වේග වලින් ලංකාවේ කිසිම අන්තර්ජාල සේවාවක් මනින්න...අද වේග වලින් ලංකාවේ කිසිම අන්තර්ජාල සේවාවක් මනින්න එපා. මට දැනගන්න ලැබුණු ආරංචි වලට අනුව ලංකාව ඇතුලු දකුණු ආසියානු රටවල් කිහිපයකම ප්‍රධාන අන්තර්ජාල සම්බන්ධතාව වන SEA-ME-WE 4 මධ්‍යධරණී මුහුදෙන් කැඩිලා ගිහින්. SLT ADSL උනත් ගන්න දෙයක් නෑ. මේක හදන්න නම් ටික දවසක් යාවි. :(චතුර වික්‍රමරත්නhttps://www.blogger.com/profile/06065331401924149711noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-65817663015363606962008-12-19T23:48:00.000+05:302008-12-19T23:48:00.000+05:30අයියෝ මම මේ රීප්ලයි එක දාන්නේ 9.00pm ඉඳන් දැන්වත්...අයියෝ මම මේ රීප්ලයි එක දාන්නේ 9.00pm ඉඳන් දැන්වත් පෝසට් වෙයිද? මගදි connection fail කියල වැටෙනවා.Dasun Sameera - දසුන් සමීරhttps://www.blogger.com/profile/17963986586066399195noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-35541168676699491742008-12-19T16:14:00.000+05:302008-12-19T16:14:00.000+05:30ඩයලොග් සහ අනෙකුත් පුළුල් පරාස සේවා සපයන්නන්ගේ වඩා ...ඩයලොග් සහ අනෙකුත් පුළුල් පරාස සේවා සපයන්නන්ගේ වඩා විස්තරාත්මක තත්ත්ව වාර්තා සඳහා පහත ලිපිනයේ Broadband Benchmarks යටතේ බලන්න.

http://lirneasia.net/projects/benchmarksචානුක වත්තේගමhttps://www.blogger.com/profile/07767816292427711613noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-58324171047054534662008-12-19T16:09:00.000+05:302008-12-19T16:09:00.000+05:30BizFirst this week will focus on LIRNEasia's Broad...BizFirst this week will focus on LIRNEasia's Broadband benchmarking research. This will be broadcast over MTV and Shakthi TV simultaneously, on December 19, at 9.30 pm.

Apart from me, R. Tirumurthy of IIT Madras – the thought leadership of the team that developed the test software package will participate in this program. We talk about the Broadband scenario in Sri Lanka, with the issues and how we propose to approach the Quality of Service issues.

The same program will be repeated on Sunday Dec 21, 2008 at 12 noon over the same channels.

More information about LIRNEasia's Broadband Benchmarking work is available at:

http://www.broadbandasia.info

http://lirneasia.net/projects/2008-2010/broadband-benchmarking-qos-20

http://lirneasia.net/projects/2006-07/bbqosචානුක වත්තේගමhttps://www.blogger.com/profile/07767816292427711613noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-85554445423989556382008-12-19T15:47:00.000+05:302008-12-19T15:47:00.000+05:30ඊයෙ හවසයි රෑයි නම් Dialog ගන්නම දෙයක් නෑ. නන්නත්තා...ඊයෙ හවසයි රෑයි නම් Dialog ගන්නම දෙයක් නෑ. නන්නත්තාරයි. මගේ කාලයෙන් විනාඩි 15ක් නාස්ති වුණා community web site එකකට event එකක් post කරන්න විතරක්. 200 KB ෆයිල් එකක් Gtalk හරහා යවා ගන්න පැය බාගයක් ගිහිල්ලත් බැරි වුණා. මීට කලිනුත් ඔහොම වෙලා තිබුණා. දැන් නම් ඉවසුවා ඇති. SLTnet Dial Up මීට වඩා හොඳා.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-33668089569904190532008-12-19T09:42:00.000+05:302008-12-19T09:42:00.000+05:30ඕව ඔහොම තමයි, කියනව විතරයි වැඩ නෑ. කෙලින්ම කිවුවොත...ඕව ඔහොම තමයි, කියනව විතරයි වැඩ නෑ. කෙලින්ම කිවුවොත් බයිල තමා ඩයලොග් එක ගහන්නෙ.Harshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.com