tag:blogger.com,1999:blog-4605900168417511280.post1617855379809560879..comments2023-06-09T19:16:11.462+05:30Comments on ෆීනික්ස්: බැලුම්ගල කුහක මධ්‍ය කරණයDasun Sameera - දසුන් සමීරhttp://www.blogger.com/profile/17963986586066399195noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4605900168417511280.post-13110028814057290552013-01-01T13:44:39.359+05:302013-01-01T13:44:39.359+05:30@රතී,
බැලුම් ගල හොඳ දේවල් සිදු කරලා තියෙනව වෙන්න ප...@රතී,
බැලුම් ගල හොඳ දේවල් සිදු කරලා තියෙනව වෙන්න පුලුවන්. ඒත් එයින් ඔවුන් කරන වැරදි දේවල් නිවැරදි වන්නේ නෑ. මාධ්‍ය කරුවන්ලෙස තමංගේ මතය මතයක් ලෙස මිස එය පරම සත්‍ය ලෙස දක්වා කටයුතු කිරීම අනුමත කරන්න බෑ. මේ සිද්ධිය හරියට චාල්ස් ඩාවින්චි ගේ පිංතූර ඇඳීම විතරක් බලා ඔබ තුමා චිත්‍ර විතරක් ඇඳ ඇඳ හිටියනම් හොඳයි දන්නේ නැති අනෙක් විශ්යන්ට අත ගහ්නනේ නැතුව කියලා කිව්ව වගේ කතාවක්. මම මෙහිදී බැලුම් ගල විසින් කරන ලද සියලු වැඩසටහන් කුහක බවක් හැඟවීමට උත්සාහ කර නැත. මා විසින් ප්‍රධාන වශයෙන් සලකා බැලුවේ ඉහත සඳහන් වැඩ සටහන පමණයි.
දසුන් සමීර වීරසිංහhttps://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-26575954421575282022012-12-24T13:00:53.436+05:302012-12-24T13:00:53.436+05:30ඇත්තටම විශ්ව ශක්තිය මොකද්ද ..එකෙන් ලෙඩ සුව කරන්න ...ඇත්තටම විශ්ව ශක්තිය මොකද්ද ..එකෙන් ලෙඩ සුව කරන්න පුලුවන්ද කියන එක ගැන මට අදහසක් නෑ...නිවේදකයන් සන්නිවේදකයන් හෝ වැඩසටහනක් මෙහෙයවන ඕනෑම කෙනෙක් ඊට සරිලන දැනුමකින් ,,ඥානයකින් ,සන්නද්ධ විය යුතුයි ,යමෙක්ට චෝදනා කරන කොට ඒ තැනැත්තාගේ හඬ පටියක් ප්‍රචාරය කරන කොට තමන්ගේ වැඩ සටහනට උවමනා විදිහට ඒ හඬ පටිය කපල කොටලා අදහස් විකුර්ති කිරීම සහ මේ අය මේ වැඩසටහන් ඉදිරිපත් කරන පහත විලාසය බැලුවහම නෙත් එෆ් එම් එකේ ගමන ගැන යමක් හිතා ගන්න පුළුවන් ...මාද්‍ය ගමේ ගොඩේ ඕප දුප අම්මණ්ඩිලා එහෙමත් නැත්තම් කැලා පත්තර ගානට නොවැටිය යුතුයි ,,,අනික වැඩසටහනක් මෙහෙයවනකොට එම අදාළ මාතෘකාව පිළිබඳව අඩුම ගානේ යම් මට්ටමක අද්යන්යයක් කල යුතුයි ,,එක වැඩසටහනක මේ පණ්ඩිතයන් මහාවංශය පිළිබඳව කියන්නේ "ඇයි දෙවියනේ මහාවංශය බොරු කියලා කියන්න පුලුවන්ද" කියලා සමහරවිට මොවුන් මහාවංශය දැකලා වත් නැතිව ඇති ,,අනික මහාවංශයේ තියෙන හැම දෙයක්ම සත්‍ය නොවන බව දැන් ඉතා සරල සත්‍යයක් ..කුණු රසයට කැමති සමාජයේ මේ වගේ කඳ පනුවනට තැනක් තියෙනවා ඔබේ පොස්ට් එක දැක්කට පස්සේ තමයි බැලුම් ගල මම ඇහුවේ නැත්තම් මේ වගේ දෙකයි පනහේ වැඩ සටහන් අහන්නේ නැත ,,,මෙච්චර ලොකු මාද්‍ය සංදර්ශන තියන උන් ඇත්තටම මේ රටේ නියම හොරු ගැන කතා කරොත් හෙට ඔවුන් දෙන්නගේ කෑලිත් නැති විය හැක Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-54845448986519537622012-12-13T06:30:38.495+05:302012-12-13T06:30:38.495+05:30මමත් හිතන්නේ හැංගිලා හිටපු රටේ අපරාධ ඇතුලු විවිද ව...මමත් හිතන්නේ හැංගිලා හිටපු රටේ අපරාධ ඇතුලු විවිද වංචාවන් එලියට අරන් හෙලි කිරිමට මාධයයක් නොතිබු කාලේ බැලුම්ගල කරපු මේ දේයින් රටට සුගතියක් වුනා මිසක් නරකක් වුනේ නැ කියලයි.

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-71184144891717525552012-12-12T21:40:26.918+05:302012-12-12T21:40:26.918+05:30@Chatura Wijekoon ස්තූතියි!@Chatura Wijekoon ස්තූතියි!දසුන් සමීර වීරසිංහhttps://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-53528484380023787972012-12-12T21:40:04.870+05:302012-12-12T21:40:04.870+05:30@පුරවැසි, ලිපියේ කියන්න හදපු කතාවට අදාලනැති නිසා න...@පුරවැසි, ලිපියේ කියන්න හදපු කතාවට අදාලනැති නිසා නොකියා සිටියට. මට කිවයුතුව තිබූ කොටසක් ඔබ සම්පූර්ණ කළාදසුන් සමීර වීරසිංහhttps://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-49602523672969978562012-12-12T21:38:08.836+05:302012-12-12T21:38:08.836+05:30සටහනක් තබපු හැමට ස්තූතියි. මට විශ්ව ශක්තිය ගැන සාධ...සටහනක් තබපු හැමට ස්තූතියි. මට විශ්ව ශක්තිය ගැන සාධාරනීය කරනය කරන්න ඕන කමක් නෑ, නමුත් තමන් පිලි නොගන්නා සෑම දේම අසත්‍ය ලෙස හුවාදක්වමී ප්‍රතික්ෂේප කළ යුතුයි.දසුන් සමීර වීරසිංහhttps://www.blogger.com/profile/14830603439719468398noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-21081328962215189642012-12-12T21:16:50.544+05:302012-12-12T21:16:50.544+05:30මිනිහෙක් අමාරුවෙ වැටුනාම හූරාකන පොරවල් නැතුව නොවෙය...මිනිහෙක් අමාරුවෙ වැටුනාම හූරාකන පොරවල් නැතුව නොවෙයි. ඒත් මේ ගොඩක් දේවල්වල ඇත්තක් තියනවා. මාත් එක්ක රැදිලා ඉන්න. පුදුම කතා තොඟයක් තියනවා.ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-73917690903116228892012-12-12T20:37:03.443+05:302012-12-12T20:37:03.443+05:30නූතන මාධ්‍යවේදීන් යනු තමන්ට කිසිදු සුදුසුකමක් නොමැ...නූතන මාධ්‍යවේදීන් යනු තමන්ට කිසිදු සුදුසුකමක් නොමැති අංශ පිලිබඳ පොර ටෝක් දෙන පිරිසකි. දින කිහිපයක් වැඩසටහන මෙහෙයවන මොවුන් ඉන්පසුව සිතන්නේ එම ක්ෂේත්රයේ බුද්ධිමත්ම අය තමන් බවයි. නමුත් අද මාධ්‍යකරණයට යොමුවන බහුතරය රස්තියාදුකාරයන් හෝ රැකියා නොමැති කලා උපාධිධාරීන් හෝ මේ දෙකටම නැති හිට්වූවන්ය.
හැමදාම උදේට උන්ගේ උපදෙස් අසා සිටින මෝඩයන්ද මේ රටේ නැතුවා නොවේ. නමුත් මොලයක් ලැබී ඇත්තේ සිතන්නටය. හිතන්න බැරි නම් අඩුම ගණනේ බුදුදහමවත් විශ්වාස කරගෙන ජීවත්වන්න.පුරවැසිhttp://sinhala.lknoreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-84673705209511647912012-12-12T20:26:44.680+05:302012-12-12T20:26:44.680+05:30මෙහිදී ඔබ කියා ඇති පරිදි බැලුම්ගල මෙය කුහක කමකින් ...මෙහිදී ඔබ කියා ඇති පරිදි බැලුම්ගල මෙය කුහක කමකින් කළා යැයි යන මතයට මම එකඟ නොවෙමි.. ඔවුහූ අතගැසීමට අසීරු ඇතැම් තැන් වලට සාර්ථකව අතගැසූ පිරිසකි.. ඇතැම් විට මෙය වැරදි තේරීමක් විය හැක..

හාමුදුරුවො කියලා තියෙනවා බොහෝ රට වල රෙයිකී මගින් ලෙඩ සුව කරනවාය කියලා.. ලංකාවෙත් බොහෝ තැන් වල ජේසු ජීවමානයි වැඩසටහන් වලිනුත් ලෙඩ සුව කළා නේ.. එය බොහෝ විට මානසික විශ්වාස වල තත්වයන් වෙනස් වීම නිසා ඇතිවන සුවයක් මිසක.. සත්‍යය නොවන බවයි මගේ වැටහීම..

වැටහීම කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්.. මෙය සත්‍යයක් හෝ අසත්‍යයක් ද යන්න පිළිබඳ පැහැදිලි විග්‍රහයක් කරන්නට නම් මේ පිළිබඳව මා දන්නා කරුණු ප්‍රමාණවත් නෑ..

කොහොම වෙතත් බැලුම්ගල තුළින්.. මීට වඩා සමාජයට හානි සිදුකරණ අය ගැන අවධානය යොමු කරන්නේ නම් වඩාත් සුදුසු බව සිතමි..

දසුන් ගේ මේ බ්ලොගයට ආවේ අදම ද කොහේද?
ඔබේ ලියමන තුළ ඇති කරුණු වලට මා ප්රතිපක්ෂ වුවත්.. ඉදිරිපත් කර ඇති ආකාරය සිත් ගත් බව කිව යුතුයි.. ජය පතමි දසුන්..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-4605900168417511280.post-7269666638985356572012-12-12T19:38:02.906+05:302012-12-12T19:38:02.906+05:30භද්‍රජි මහින්ද ජයතිලක මහතා ගැන එසේ කීවානම් එය ඉතා ...භද්‍රජි මහින්ද ජයතිලක මහතා ගැන එසේ කීවානම් එය ඉතා කණගාටුදායකය! එතුමා සැබවින් ම ඒ ශක්තියෙන් බොහෝ අය සුවකර තිබෙන බව ඉතා ප්‍රකට කාරණයක්. අපේ ෆ්එම් මහත්තුරු හිතනව ඇති සේරම දන්නව කියල. බොහෝ රටවල රෙයිකි මගින් ලෙඩ සුවකරන බව ඒ අය දන්නෙ නෑ! අවිද්‍යාව!

මණ්ඩාවල හාමුදුරුවෝMandawala Hamuduruvohttps://www.blogger.com/profile/15723925621473020131noreply@blogger.com